දම්රෝ අවුලක් නැහැ බන් නොර්මල් බලන්න හැබැයි කොලිටි බලනවා නම් අනිවාර්යෙන් සෝනි එකට පලයන්
lg පැනසොනිකුත් අවුලක් නැහැ
තව දෙයක් අධිරි නිතිය එක්ක කොහොම වෙයිද දන්නේ නැහැ ද්රස් ට්‍රයි කරලා බලපන්
tv නම් ඉස්සරාට %10-20කින් ගණන් යනවා

lankawae tiyana sony wedak ner frend![]()
Smart TV neme moka unath salli athyawashyama dekata arenna wiyadam karanna epa. mona business eka unath kela wenawa... salli athe adu wenawa... TV ekak onama nam podi 32 wage damro ekak balapan 25kata aduwen ganna puluwan wey ne awudu 2-3k ada ganna. me dawas wala salli iawara karaganna epaa....
honda wede thotaTV එකත් කඩල ගියා කියපන්කො මේ අස්සෙ. මෙ වෙලාවෙ TV එකක් ගන්න තැනක් තියේද බන්. හොද TV එකකුත් රෙකොමන්ඩ් කරපල්ලකො 40-70ත් අතර Budget එකකට![]()
siedles ලා ගාව තියෙන්නේ ඉන්දියන් එක නෙමේ නේ

Smart TV neme moka unath salli athyawashyama dekata arenna wiyadam karanna epa. mona business eka unath kela wenawa... salli athe adu wenawa... TV ekak onama nam podi 32 wage damro ekak balapan 25kata aduwen ganna puluwan wey ne awudu 2-3k ada ganna. me dawas wala salli iawara karaganna epaa....
samsung 40" fhd ekak gatta softlogic 69k une.curfew danda kalin dawase gatte welawa thama.danata nan waradak na![]()
වැඩි පුර සල්ලි තියෙනවානම් හොද ටීවී යන්න හැබැයි මේක තමයි හොදම විසදුම මේ වෙලාවේ
Salli nm awlak na bn. Awruddak 2k unat kala adala inna ituru karan inme man

Salli nm awlak na bn. Awruddak 2k unat kala adala inna ituru karan inme man
Ehenam hoda ekak ganin heta order karala
whoa ma nigga![]()

Salli walatat watinakamak nati una hati balapan corona nisa.
TV gannawa borune itin.

balapan
salli neti un merena heti dekkama ubala tv dana ekakut ne. 
lankawe place danne bn
eka deyak kiyannam salli walata watina kamak enawa tawa satiyaki passe.balapan
salli neti un merena heti dekkama ubala tv dana ekakut ne.
![]()