ලන්කාවෙ තියෙන ගොබ්බ චැනෙල් හත අටේම එක වගේ..
15-04-2023 දවල් 12 Hiru නිව්ස්.. " ලන්කාවෙ අවුරුදු දා කොවුල් නාදයේ වැඩි වීමක්.. ඉදිරියට රටටම කිරි ඉතිරෙන බව තහවුරුයි"
මේ නිව්ස් එකේ අර නයි නිව්ස් එකේ Smellඑක එනෝ
අවුරුදු උස්සව හැම චැනෙල් එකේම.. ඔය හත අටේම ඉන්නෙ එකම හොදට තෙම්පරාදු වෙච්චි ගොන් සෙට් එක.. මේ රටේ තරු කියල උස්සල තියන්නෙ මේ හාල් කෑලි ටික.. එහෙම උනේ ෆෝම් කරාම පාරෙදි වැරදිලා මුන්ගෙ ඇගේවත් හැප්පුනොත් ඔය සුන්දර කටවල්වලින් කුනුහරුප පලනවා..

අවුරුදු කියල ඔය තරුද තලුද සෙට් එකමයි හැම චැනල් එකේම පෙන්නන්නෙ..
31 නයිට් එකටයි, නත්තලටයි, වැලන්ටයින් එකටයි, අවුරුද්දටයි වෙසක් එකටයි වෙස් මාරු කර කර විකුනන්නෙ එකම ගොන් සෙට් එක