TV කාරයොන්ට මොන්ගල් ද

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ලන්කාවෙ තියෙන ගොබ්බ චැනෙල් හත අටේම එක වගේ..
    15-04-2023 දවල් 12 Hiru නිව්ස්.. " ලන්කාවෙ අවුරුදු දා කොවුල් නාදයේ වැඩි වීමක්.. ඉදිරියට රටටම කිරි ඉතිරෙන බව තහවුරුයි"
    මේ නිව්ස් එකේ අර නයි නිව්ස් එකේ Smellඑක එනෝ

    අවුරුදු උස්සව හැම චැනෙල් එකේම.. ඔය හත අටේම ඉන්නෙ එකම හොදට තෙම්පරාදු වෙච්චි ගොන් සෙට් එක.. මේ රටේ තරු කියල උස්සල තියන්නෙ මේ හාල් කෑලි ටික.. එහෙම උනේ ෆෝම් කරාම පාරෙදි වැරදිලා මුන්ගෙ ඇගේවත් හැප්පුනොත් ඔය සුන්දර කටවල්වලින් කුනුහරුප පලනවා..😂😂😂
    අවුරුදු කියල ඔය තරුද තලුද සෙට් එකමයි හැම චැනල් එකේම පෙන්නන්නෙ..

    31 නයිට් එකටයි, නත්තලටයි, වැලන්ටයින් එකටයි, අවුරුද්දටයි වෙසක් එකටයි වෙස් මාරු කර කර විකුනන්නෙ එකම ගොන් සෙට් එක😁😁😁
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උන්ටයි ඔය මාර්කටින් කොම්පැණි කාරයින්ටයි පිස්සු බන්. ගමකට ගිහින් ලොකුවට අවුරුදු උත්සවයක් තියපල්ලකෝ ඔය ගොන් බඩු ටිකක් ගෙනත් නලවන්නේ නැතුව. කරන්නේ නැහැ. මොකද යන කෝස්ට් එක වැඩියි මහන්සියත් වැඩියි. අනික ඔය ගොන් වැඩ වලට ස්පොන්සර්ස් ලා වැහි වැහැලා.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඕවා බලන්න වෙනම audience එකක් ඉන්නවා සිරිලංකාවේ.. උන්ට ගානට cater කරලා ඕවා කරනවා. අපිට ඕවා සෙට් වෙන්නේ නැති උනාට, උන්ට ඕවා ඉහටත් උඩින්..

    මං නම් පුළුවන් වෙලාවට ඔහොම එකෙක්ට YouTube එකේ හොද චැනල් එකක වීඩියෝ එකක් දෙකක් පෙන්නලා TV එකෙන් පිට ලෝකයක් තියනවා කියලා පෙන්නනවා.

    බැරි එවුන් ඉතින් හැමදාම මෙගා නාට්ටි වල නළු නිළියෝ ටික අදහාගෙන, චාට්ෂෝ වල සිංදු රික්වෙස්ට් කර කර ඉන්නවා..
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,647
    3,014

    Hariyatama hari godak gam wala ehema innawa TV eken thora lokayak nathi un
     
    • Like
    Reactions: EdNygma

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    රටේ පරිහානියට ඉහල දායකත්වයක් ලංකාවේ මීඩියා දෙනවා.
    ඔය මගුල් නොබලා ඉදපන් කෝ මාස 2-3 හිතට මාර සහනයක් දැනෙනවා .
    ස්මාට් ටීවී හරි ක්‍රොම් කාස්ට් එකක් දාගෙන යූටුබ් නෙට්ෆ්ලික්ස් ඩිස්නි බලන එක සැපක් ඔය බුරි බලන් නැතුව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටේ පරිහානියට ඉහල දායකත්වයක් ලංකාවේ මීඩියා දෙනවා.
    ඔය මගුල් නොබලා ඉදපන් කෝ මාස 2-3 හිතට මාර සහනයක් දැනෙනවා .
    ස්මාට් ටීවී හරි ක්‍රොම් කාස්ට් එකක් දාගෙන යූටුබ් නෙට්ෆ්ලික්ස් ඩිස්නි බලන එක සැපක් ඔය බුරි බලන් නැතුව
    ඕක නොබැලුවට මේකේ යන බුරි ත්‍රෙඩ් වලින් නම් උඹට ගැලවීමක් නෑ
     
    • Haha
    Reactions: Hasistranger

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පල පල...

    338000036_771818237618463_1325562410487812720_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඕක නොබැලුවට මේකේ යන බුරි ත්‍රෙඩ් වලින් නම් උඹට ගැලවීමක් නෑ
    හැමදාම දකින බුරු නෙමෙයිනේ ඒවා අනික වැල ප්තෝල උන බුරිත් නෙමෙයි ඒවා .