Tv චැනල් පටන් ගන්නේ කොහොමද??

devinfer98

Well-known member
  • Mar 27, 2021
    318
    279
    63
    හිරු ස්වර්ණාවාහිනි දෙරණ සිරස වගේ නාලිකා පටන් ගත්තේ කොහොමද?
    පටන් ගත්ත අයගේ ආරම්භක capitalඑක කොහොමද හොයගත්තේ?
    සරලව tv චැනල් පටන් ගත්ත හැමෝම පට්ට සල්ලි කාරයෝද ඉස්සර ඉදන්?
     
    • Like
    Reactions: SLBro

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,363
    7,983
    113
    Black Pearl
    TV channel karana eka lesi naha, frequency ganna oni broadcast karanna, thawa kochchara dewal tiyanawada news walata local reports la ganna unta gewanna. slot pirenna dewal telecasr karanna oni. capital invest karala witarak madi operation cost eka sahenna wediy

    Dan kale ochchara loku risk ganna oni naha tiyana widiyata invest karala YouTube channel ekak patan gannna
    Hoda video equipments, editors la aran quality ekata wede karaddi earn karanna puluwan local sponsors lagen pawa. E kale wage hamoma TV issaraha nemei dan kale inne, eka nisa wenama widiyata reach karannat puluwan

    wede expand karanna puluwan nam onna itin TV channel ekakata yanna puluwan
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,790
    1
    11,288
    113
    Kaduwela
    • පවතින ආණ්ඩුවට පුක දෙන්න ඕනි බලෙන් හරි.
    • මොකක් හරි පක්ෂෙකට පුක දීමේ හැකියාව ඉහළ වෙන්න ඕනි.
    • කුඩු විකුනපු සල්ලි, ගණිකා මඩම් සල්ලි, උකස් සල්ලි වලින් වුනත් චැනල් එක පටන් ගන්න පුළුවන්
    • එක්කෝ තාත්තා ජනාධිපති වෙන්න ඕනි.
    • ඇඩ්ස් එද්දී ඉතින් වියදම් කරපු සල්ලි වගේ ලක්ෂ ගුණයක් හොයන්න පුළුවන්
    • මිනිස්සු චැනල් එක බලන්නේ නැත්නම් සල්ලි දීලා චැනල් එක බලවන්න පුරුදු කරවන්න ඕනි.
    • ඕනි බොරුවක් ඇත්තක් කරලා කියන්න පුළුවන් වෙන්න ඕනි.
    • මිත්‍යාව වපුරන්න පුළුවන් වෙන්න ඕනි
    • එදා වේලා නැති අනාථ සිංහලයෝ ටිකක් අල්ලගෙන මාධ්‍යවේදීන් විදියට පුම්බන්න ඕනි.
    • උන්ට හැකියාව තිබ්බේ නැති වුනාට කමක් නෑ ප්රෝම්ටරේ බලාගෙන කියවන්න තිබ්බ නම් ඇති,
    • අපිට විශාල ශබ්දයක් ඇහෙද්දී™ ඒවා එවෙලේම ගිහින් රෙකෝඩ් කරන්න පුළුවන් වෙන්න ඕනි.
    • උදේ පාන්දර අර අභ්යාවකාශේ තමන්ගේ පාඩුවේ කැරකැවී කැරකැවී තියෙන ග්‍රහලෝකයි උබේ ජීවිතෙයි අල්ලගෙන පච ගොතන්න පුළුවන් ගෝතයෙක්ව අල්ලගන්න පුළුවන් වෙන්න ඕනි.
    • දවල්ට ගෑනුන්ගේ බඩ අඩු කරගන්න විදියයි මේකප් දාන විදියයි කියල දෙන්න කොටුවේ බඩු ටිකක් ගෙන්න ගන්න ඕනි
    • ඉන්දියන් කොරියන් කතා පෙන්නන්න ඕනි මේ දූපතේ ඉන්න එවුන් ඕනි ජරා ගොඩක් ඔලුවට දාගන්න කැමැත්තෙන් ඉන්නේ.
     
    Last edited:

    Thanks mchn
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    12,162
    3
    74,598
    113
    Gampaha
    අනේ පටන් අරගෙන බලන්න පුලුවන් දේවල් ටිකක් දාපංකො. ලොකු උදවුවක්.
    දැන් තියෙන ටීවී චැනල් පීක් ටයිම් එකට පෙන්නන වැඩසටහන් මිනිස්සු බලනව කියල හිතන්න අමාරුයි.

    උදේ හිට රෑ වෙනකල් වෙන මුකුත් නැතුව හොඳ ෆිල්ම් ටිකක්, ටීවී සීරීස් ටිකක් විතරක් පෙන්නුවත් ඊට වඩා වීවුස් ගන්න පුලුවන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,296
    1,605

    ඔබට මොන්ගල්ද හැටිද?
    TV චැනල් එකක් පටන් ගන්න ලේසි නැහැ. මුලින් frequency release කර ගන්න ඕනේ චන්ද්‍රිකා ගේ කාලේ වෙනකම් නම් වැඩේ ලේසියි. ගෙදර බල්ලාටතූ frequency ලියලා දුන්නා චන්ද්‍රිකා. දැන් නම් අමාරුයි එකක් release වෙනකම් හෙන කට්ටියක්ම බලන් ඉන්නවා. ඊළඟට බඩු අඩුම කෝටි පහක්වත් කැපිටල් එකක් යට කරන්න ඕනේ. Transmission system එකටම යනවා ඕකෙන් බාගයක් විතර. ගොඩක් ටීවී චැනල් කොළඹට විතරක් අහුවෙන්නේ ඔය හේතුව හින්දා. පොඩි කැපිටල් එකකින් පටන් ගත්තම බඩු ගේන්න සල්ලි නැහැ. ඊළඟට TRC එක දාන නීතිවලට අනුව පටන් ගන්න ඕනේ. පැය 24 ක් නතර වුනොත් බඩු බනිස්. ඊළඟට productions බඩු, වැඩ ඒවාට සෑහෙන ගානක්. අනික studio and MCR. පොඩි කන්වටරයක් පනහකට වඩා වැඩී. ඕවා සිය ගානක් ඕනේ. කැමරාවක් ලක්ෂ දහයක් විතර වෙනවා. ඇත්තටම ඔක්කෝටම වඩා ලංකාවේ ටවර්ස් වල ඉඩ නැතිකම එහෙම ප්‍රෂ්න. සෑහෙන ගානක් වියදම් කරන්න ඕනේ.
    ඇඩ් වලින් ඔය කියන තරම් හම්බ වෙන්නේ නැහැ. වැඩි හරියක් ඇඩ්වර්ටීස්මන්ට් ඒජන්සි කියලා දාන් ඉන්න උන් ගසා කනවා. ඔය සමහර ප්‍රෝග්‍රෑම් වලට උන් ගෙවනවා. ඒකයි ඔය උදේට නෂ්ශක්ත්‍ර කාරයෝය දගලන්නේ.අනික උදේ දවල් මිනිස්සු බලනවා අඩුයි.
    කට්ටිය CSN එක පටලවාගෙන කියවනවා කියලා පේනවා. ඇත්තටම CSN පටන් ගන්නේ youth radio එකට හම්බ වෙලා තිබ්බ frequency වලින් ඒ බඩු වලින්. සම්පූර්ණ studio හදලා තිබ්බා පටන් ගන්න කොට. ඩීසල් එක උනේ youth එක CSN එකක් එක්ක group කරන එක. අනික itn frequency කතාව. හැමෝම තමුන්ගේ coverage එක ලංකාවටම නැත්නම් ලොකු වැඩක් දි tempary අනිත් අයගේ දේවල් පාවිච්චි කරනවා. CSN එක world cup එක දෙන්න එක ITN frequency එකක් පාවිච්චි කලා. Coverage අඩු නිසා. හරියට වසන්ති එක slpl දුන්නා වගේ.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    4,110
    4,905
    113
    අනේ පටන් අරගෙන බලන්න පුලුවන් දේවල් ටිකක් දාපංකො. ලොකු උදවුවක්.
    දැන් තියෙන ටීවී චැනල් පීක් ටයිම් එකට පෙන්නන වැඩසටහන් මිනිස්සු බලනව කියල හිතන්න අමාරුයි.

    උදේ හිට රෑ වෙනකල් වෙන මුකුත් නැතුව හොඳ ෆිල්ම් ටිකක්, ටීවී සීරීස් ටිකක් විතරක් පෙන්නුවත් ඊට වඩා වීවුස් ගන්න පුලුවන්.
    (y)
     
    SLBro

    Well-known member
  • Oct 6, 2020
    468
    1,181
    93

    :yes: