Thanks mchn
- පවතින ආණ්ඩුවට පුක දෙන්න ඕනි බලෙන් හරි.
- මොකක් හරි පක්ෂෙකට පුක දීමේ හැකියාව ඉහළ වෙන්න ඕනි.
- කුඩු විකුනපු සල්ලි, ගණිකා මඩම් සල්ලි, උකස් සල්ලි වලින් වුනත් චැනල් එක පටන් ගන්න පුළුවන්
- එක්කෝ තාත්තා ජනාධිපති වෙන්න ඕනි.
- ඇඩ්ස් එද්දී ඉතින් වියදම් කරපු සල්ලි වගේ ලක්ෂ ගුණයක් හොයන්න පුළුවන්
- මිනිස්සු චැනල් එක බලන්නේ නැත්නම් සල්ලි දීලා චැනල් එක බලවන්න පුරුදු කරවන්න ඕනි.
- ඕනි බොරුවක් ඇත්තක් කරලා කියන්න පුළුවන් වෙන්න ඕනි.
- මිත්‍යාව වපුරන්න පුළුවන් වෙන්න ඕනි
- එදා වේලා නැති අනාථ සිංහලයෝ ටිකක් අල්ලගෙන මාධ්‍යවේදීන් විදියට පුම්බන්න ඕනි.
- උන්ට හැකියාව තිබ්බේ නැති වුනාට කමක් නෑ ප්රෝම්ටරේ බලාගෙන කියවන්න තිබ්බ නම් ඇති,
- අපිට විශාල ශබ්දයක් ඇහෙද්දී™ ඒවා එවෙලේම ගිහින් රෙකෝඩ් කරන්න පුළුවන් වෙන්න ඕනි.
- උදේ පාන්දර අර අභ්‍යාවකාශේ තමන්ගේ පාඩුවේ කැරකැවී කැරකැවී තියෙන ග්‍රහලෝකයි උබේ ජීවිතෙයි අල්ලගෙන පච ගොතන්න පුළුවන් ගෝතයෙක්ව අල්ලගන්න පුළුවන් වෙන්න ඕනි.
- දවල්ට ගෑනුන්ගේ බඩ අඩු කරගන්න විදියයි මේකප් දාන විදියයි කියල දෙන්න කොටුවේ බඩු ටිකක් ගෙන්න ගන්න ඕනි
- ඉන්දියන් කොරියන් කතා පෙන්නන්න ඕනි මේ දූපතේ ඉන්න එවුන් ඕනි ජරා ගොඩක් ඔලුවට දාගන්න කැමැත්තෙන් ඉන්නේ.
ඔබට මොන්ගල්ද හැටිද?

අනේ පටන් අරගෙන බලන්න පුලුවන් දේවල් ටිකක් දාපංකො. ලොකු උදවුවක්.
දැන් තියෙන ටීවී චැනල් පීක් ටයිම් එකට පෙන්නන වැඩසටහන් මිනිස්සු බලනව කියල හිතන්න අමාරුයි.
උදේ හිට රෑ වෙනකල් වෙන මුකුත් නැතුව හොඳ ෆිල්ම් ටිකක්, ටීවී සීරීස් ටිකක් විතරක් පෙන්නුවත් ඊට වඩා වීවුස් ගන්න පුලුවන්.