TV දෙරනෙ ගාමිනි film එක නවත්තලා
හෙට දෙරණෙ ගාමිනි ෆිල්ම් එක පෙන්නන්න හිටියේ. ඒත් ඒක හදිසියේම නවත්තලා. ගාමිනි ෆිල්ම් එක ලංකාවේ එක චැනල් එකකවත් පෙන්නලා නැහැ. ජාතිවාදය ඇවිස්සෙන නිසා මොකුත් කියන්න බැහැ
. මොනව උනත් මාධ්‍ය මර්දනය නම් සුපිරියටම වෙනවා වගේ