TV දෙරනෙ ගාමිනි film එක නවත්තලා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    TV දෙරනෙ ගාමිනි film එක නවත්තලා

    හෙට දෙරණෙ ගාමිනි ෆිල්ම් එක පෙන්නන්න හිටියේ. ඒත් ඒක හදිසියේම නවත්තලා. ගාමිනි ෆිල්ම් එක ලංකාවේ එක චැනල් එකකවත් පෙන්නලා නැහැ. ජාතිවාදය ඇවිස්සෙන නිසා මොකුත් කියන්න බැහැ:(. මොනව උනත් මාධ්‍ය මර්දනය නම් සුපිරියටම වෙනවා වගේ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇයි බං අපිටත් බැරි Band of Brothers,The Pacific වගේ
    අපේ රටෙත් මොකක් වගේ විශේෂ දෙයක් අරගෙන එක හිස්ටරි කතාවක් හදන්න.
    දක්ෂ ඩිරෙක්ටර්ලා නැද්ද?නැත්නම් ජාතිවාදය ඇති වෙයි කියලා බයද?
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    යුද්ධය ගැන තියන filmඑකක් ගොඩ කාලෙකින් ගියෙ නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ෆිල්ම් එකක් නැවැත්තුව කියල රනිල්ට සපෝට් කියන්න බෑ.

    පහුගිය කාලේ ප්‍රවෘත්ති බැලුව නං තේරෙනවා 2015 මහින්ද පැරදුනාට පස්සේ තියපු හැම රැලියක්ම හැම මාධ්‍ය සාකච්චාවක්ම ප්‍රවෘත්ති වල වෙලාව අරන් කවර් කරේ දෙරණ විතරයි. :yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හෙට දෙරණෙ ගාමිනි ෆිල්ම් එක පෙන්නන්න හිටියේ. ඒත් ඒක හදිසියේම නවත්තලා. ගාමිනි ෆිල්ම් එක ලංකාවේ එක චැනල් එකකවත් පෙන්නලා නැහැ. ජාතිවාදය ඇවිස්සෙන නිසා මොකුත් කියන්න බැහැ:(. මොනව උනත් මාධ්‍ය මර්දනය නම් සුපිරියටම වෙනවා වගේ

    මචන් ගාමිනි කියන්නේ නිකන්ම යුද්දේ (අමුවෙන්) පෙන්නලා මිනිස්සු චිත්‍රපටි ශාලාවට ඇදගන්න කරපු තවත් බාල උත්සහයක් මිසක් , මෑත යුගයේ හදපු උසස් නිර්මාණයක් වන " බඹර වළල්ල " වගේ ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් කරපු චිත්‍රපටයක් නෙවෙයි කියලයි මටනම් හිතෙන්නේ.

    ගාමිනි ෆිල්ම් එක චැනල් එකක පෙන්නුවා වගේ මතකයි
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මට හිතුනා ටැග් ලයින් එක දේශපාලනයට බර කරලා,දානකොටම.චන්දේ ටාගට් කරල තමයි පෙන්නන්නෙ කියලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙරණෙ දිලිත් ජයවීර මොන මොන දේවල් කලාද. දැන් ඉතින් කළගුණ සැළකීම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ගාමිනි කියන්නේ නිකන්ම යුද්දේ (අමුවෙන්) පෙන්නලා මිනිස්සු චිත්‍රපටි ශාලාවට ඇදගන්න කරපු තවත් බාල උත්සහයක් මිසක් , මෑත යුගයේ හදපු උසස් නිර්මාණයක් වන " බඹර වළල්ල " වගේ ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් කරපු චිත්‍රපටයක් නෙවෙයි කියලයි මටනම් හිතෙන්නේ.

    ගාමිනි ෆිල්ම් එක චැනල් එකක පෙන්නුවා වගේ මතකයි

    ලොල් තමයි... සිoහල මිනිස්සුන්ව අමු අමුවෙන් මරපු යුද්දයේ යතාර්තය මිසක් , මනකල්ල්පිත මීනි සාප්පුවක් ගැන හදපු ෆිල්ම් එකක් හොද වෙන්නෙ කොහොමද...

    කොටි දිනල හමුදාව පරාද වෙනකන් බලාගෙන උන්න පරයන්ට නම් ඔය ගාමිනි නරක් වෙලා බබර වලල්ල හොද වෙන්ඩ පුලුවන්... ඒව ඉතින් උප්පත්ති දෝශ....
     
    Last edited:
    • Like
    Reactions: SCBmedia

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Derana mahindata support kiyana unta kiyanna thiyenne e issara kiyala. Deranata thamai me para UNP eke media campaign eka bara deela thiyenne. Dannathnm tikak hoyala balapalla. :P