TV Brand name උදව්වක්

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    mageth LG 3D "32.
    gaththath hari thaama 3d movie 2kyi baluwe.,
    pen eken gahala baluwaaki awlkma naa., player onn naa.,

    habyi 3D ewwata wiyadam karana eka aparade bn.,
    gattata baln naa sure

    Sony unge android tv ekak thiyenawa poddak balhn
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,720
    2,202
    113
    Nugegoda
    මම නං LED ලංකාවෙ ජනප්‍රිය වෙන්න ගත්ත මුල්කාලෙම ගත්ත එකක් 2011 මුල විතර 24 inch, ගත්තේ සිංගර් එකෙන් Hitachi කියන බ්‍රෑන්ඩ් එකෙන් හැබැයි ජපන් නෙමෙයි තායිලන්ඩ් රු. 39000. විශ්වාස කරන්න උදේ ඉඳන් රෑ වෙනකන් පට්ට ගහනව තාම. අවුරුදු 7 කටත් කිට්ටුයි තාම කිසිම ආකාරයක ලෙඩක් ඇවිල්ල නෑ. Hitachi නැත්නම් Toshiba ගන්න ඒත් මං හිතන්නෑ ජපන් ඒව තියෙනව කියල. ගෙවන ගානට වටිනව
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මමත් sony එකක් ගත්තා made in malaysia කියලා ගහලා තියනවා ඇත්තද දන්නේ නැ:dull::dull: singer එකෙන් ගත්තේ එකම එක අවුලක් තියනවා:angry::angry: pen එක ගහලා movies බලන්න ගියාම copyright protected movies play වෙන්නේ 20min විතරයි හරියට 20min වලින් නවතිනවා:P:P
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Softlogic ganna epa..display daapu TV wikunannawa
    .mata wechcha deyak..nodakin hora heththa
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    මම Panasonic tv එකක් ගත්තා Made in Malaysia පරන stock එකක් තිබිලා:) Damro එකෙන් ගත්තේ 35000 උනා අලුත් stock Made In India :( උදව් කරපු හැමෝටම Thanx
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම Panasonic tv එකක් ගත්තා Made in Malaysia පරන stock එකක් තිබිලා:) Damro එකෙන් ගත්තේ 35000 උනා අලුත් stock Made In India :( උදව් කරපු හැමෝටම Thanx

    11.gif
    11.gif
    11.gif
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    සිල් පැකින් නෙමෙයි ද ගත්තෙ , මොකක්ද brand එක

    Panasonic machan. Mona packing the ban tv eke menu eka beluwahama peya 500 use karala. Pay karala hinda gaththa aasawata 2 years walin keduna
     
    • Like
    Reactions: ctooi

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    LG....abanslage service awul neda machan....un gawa spare parts adui...wellawattema yawanna one repair walata...delay repairut
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    I bought this TV before about 1 1/2 years for Rs. 70,000. I am totally happy with the picture quality and all other features.



    I won't buy anything from Abans because I know about their after sale service by my own experience.

    When something happen to your electronic equipment they ask you pay an amount that's not worth to pay. For an example if your audio setup is Rs. 45,000 their repair charge will be around Rs. 28,000.

    Since it's not worth repair you won't repair it from them. Then they ask you to go for a trading offer like give 20% discount or fixed amount if you give that old one and buy a new one from them.

    This happened to me and some of my friends.