Tv buying Guide

ගෙවන ගානට වටිනමව TV

  • Hisense 55″ 4K - 55A7120FX (149K)

    Votes: 5 11.4%
  • Hisense 55″ 4K - 55A7200F ( 214K)

    Votes: 1 2.3%
  • Sony 4K - 55X7500H 4 (199K)

    Votes: 22 50.0%
  • Samsung 50″ -UA50AU7700R (187K)

    Votes: 15 34.1%
  • Samsung 55 - UA55AU8000R (250K)

    Votes: 7 15.9%

  • Total voters
    44

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Samsung නම් ගන්න එපා බං. මගේ මේ දෙවැනි ටීවී එක වොරන්ටි වලට මාරු කරලා. අවුරුද්ද වොරන්ටි නම් කොහොමත් ගන්න එපා. අවුරුදු තුනක් හරියට පාවිච්චි කරේ නෑ..... වැඩිය පාවිච්චි නොකරම ඉක්මනටම ඩිස්ප්ලේ කේස් ආවා.....!!

    මෙන්න මේක බලහන්කො..... 65" නෙ සයිස් එකත්. අනික දම්රෝ වොරන්ටි.....

    https://damro.lk/product/65-4k-smart-uhd-tv/

    අන්න හරි. සැම්සුන් ඉන්දියන් එනවා..... මම අහු උනා..... සිංගර් එකේ ඉන්දියන් එකකට..... මල ජරාව.....!!
    ------ Post added on Sep 12, 2021 at 10:33 AM
    Ape gedara tinne sony bravia 43 mama hitanne ....eketh podi irak ana kathawak gedarin kiwwa
     
    • Sad
    Reactions: silva_dump

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    බජට් එක තියෙනව නම් සෝනි එකට යන්න. අඩුම තරමේ අවුරුදු 3 හරියට දුවයි. සහ, වාසනාව තියෙනව නම් ජීවිත කාලයම අදින්න පුලුවන්. අපි ගෙදර 4K එක නම් පාවිච්චි කරලා නැහැ. නමුත් සාමාන්‍ය ඒවා නම් පාවිච්චි කරලා තියෙනවා සහ, අවුරුදු ගණන් දැනටත් පාවිච්චි කරනවා. ඩිස්ප්ලේ කොලිටි එක ඉස්තරම්.

    හැබැයි අනෙක්වාගෙත් වරදක් නැහැ. ඉස්සර තමයි බ‍්‍රෑන්ඩ් එක අනුව කොලිටිය වෙනස් වුනේ. දැන් එන ගොඩක් ටීවී එකකට එකක් කොලිටියෙන් බොහෝ දුරට සමානයි. ඇහැ තිරයේ අලවගෙන බැලුවොත් මිසක්, දුර ඉදන් බැලුවොත් නම් වෙනසක් කියන්නම බැහැ.

    අතේ තියන ගාණ එක්ක උපරිමයෙන් වියදම් කරන්න පුලුවන් එකට යන්න. එච්චරයි.

    Edit: මේඩ් ඉන් කෑල්ල ගැන ලොකුවට හිතන්න එපා. කොහොමත් ඉස්සරහට ඉන්දියා චයිනා තමයි ඔක්කොම. අනික ඒජන්ට් ගෙන් ගන්න. සෝනි නම් Siedles.
     
    • Like
    Reactions: silva_dump

    silva_dump

    Active member
  • Jun 4, 2015
    347
    226
    43
    Panasonic?
    Panasonic nam mata colurs set wenne na bn
    unge AC and fan nam hodai

    Ganna is Elle balapan pitipasse gahala thiyenawa
    Singer eke nam India wikinanne ganna epoo
    ow kohomath online nam ganne na lassa 2k dena nisa
    balamuko
    ------ Post added on Sep 12, 2021 at 9:12 PM

    දැනට සතියකට කලින් තිබුනා daraz Samsung flagship store එකේ 154020/=ට
    kaaalakanni bn
    balapanko okkoma ekai
    shick
    20k 30k wadi karanawa kiyanne
    ------ Post added on Sep 12, 2021 at 9:13 PM

    බජට් එක තියෙනව නම් සෝනි එකට යන්න. අඩුම තරමේ අවුරුදු 3 හරියට දුවයි. සහ, වාසනාව තියෙනව නම් ජීවිත කාලයම අදින්න පුලුවන්. අපි ගෙදර 4K එක නම් පාවිච්චි කරලා නැහැ. නමුත් සාමාන්‍ය ඒවා නම් පාවිච්චි කරලා තියෙනවා සහ, අවුරුදු ගණන් දැනටත් පාවිච්චි කරනවා. ඩිස්ප්ලේ කොලිටි එක ඉස්තරම්.

    හැබැයි අනෙක්වාගෙත් වරදක් නැහැ. ඉස්සර තමයි බ‍්‍රෑන්ඩ් එක අනුව කොලිටිය වෙනස් වුනේ. දැන් එන ගොඩක් ටීවී එකකට එකක් කොලිටියෙන් බොහෝ දුරට සමානයි. ඇහැ තිරයේ අලවගෙන බැලුවොත් මිසක්, දුර ඉදන් බැලුවොත් නම් වෙනසක් කියන්නම බැහැ.

    අතේ තියන ගාණ එක්ක උපරිමයෙන් වියදම් කරන්න පුලුවන් එකට යන්න. එච්චරයි.

    Edit: මේඩ් ඉන් කෑල්ල ගැන ලොකුවට හිතන්න එපා. කොහොමත් ඉස්සරහට ඉන්දියා චයිනා තමයි ඔක්කොම. අනික ඒජන්ට් ගෙන් ගන්න. සෝනි නම් Siedles.
    made in india nisa tikak bayay bn, lassa 2k ne
    awurudu 5k wath baru wei da bn :(
    made in malaysia nam shape
    ------ Post added on Sep 12, 2021 at 9:14 PM
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93

    made in india nisa tikak bayay bn, lassa 2k ne
    awurudu 5k wath baru wei da bn :(
    made in malaysia nam shape
    ------ Post added on Sep 12, 2021 at 9:14 PM
    අවුරුදු 5 පුලුවන් (මගෙ අත්දැකීම් හැබැයි) දම්රෝ නැතිව සෝනි ඒජන්ට්ගෙන් බලන්න. මොකද මම දම්රෝ එකෙන් අරගෙන නැහැ. ඒජන්ට් ගාව මැලේසියා බඩු ඇති. හැබැයි ගාණ නම් සැර වෙයි :sorry:

    දම්රෝ, දිනපාල, වගේ තැන්වලින් නමගිය බ‍්‍රෑන්ඩ්වල බඩු ගන්න එක මම එච්චර අනුමත කරන්නේ නැහැ. ඒ තැන් හොදයි බ්‍රෑන්ඩ් එක එච්චර ප‍්‍රසිද්ධ නැති, හැබැයි තත්ත්වයෙන් වැඩි අවුලකුත් නැති බඩු ගන්න. කොටින්ම බජට් එකට හොදම දෙයක් ගන්න. මේක මගේ මතය :)

    Edit: Credit Card කතාව පස්සේ දැක්කේ. මේඩ් ඉන් අවුලකුත් ඔයාට තියෙන නිසා සෝනි අතහරින්න. අනික් ඒවයෙන් එකකට යන්න. මම ඔයාගේ තැන හිටියා නම් හයිසෙන්ස් එකකට තමයි යන්නේ. මොකක් හරි වුනොත් රෙපයාර් කරගන්න හරි පුලුවන්. මොකද ඔය එක එක නම්වලින් එන ටීවීවල මදේ ඔක්කොගෙම එකම වගේ. ඉතින් බඩු තියෙනවා.
     
    Last edited:
    • Love

    ow bn matath dan hithila tiyene Hisense ekaka ta wage yanna
    gaanath adui ne
    sony uba dannawada agent kawda kiyala lankawe ??
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    347
    226
    43
    Ado Dan 6month kalin samsung U8000 65" gaththe 220k.
    Balapan dan 55" ekath 250k wenawa..

    TU series ekata wada kohomath AU series eka ganan
    ow meketh daala tiyenne AU eketh 55 eka maasekata kalin 222i tibbe kiyala
    TU series eke 55 inch eka 150kata wage tibbe
    dan nam stocks nathuwa athi
    showroom ariyata passe poddak balanna wenawa
     
    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93

    Sony 4K - 55X7500H​

    Mama meka use karanawa dan masa 5k witara. E kale 175k walata gatte Singer eken. TV eka patta.

    Ekama awul tika
    - Built in speakers melo rahak na. Mama soundbar ekak use karana nisa awulak na
    - Android welawakata slow. Apps godak tiyena nisa wenna athi.
    - Bluetooth sound transmission na. E kiyanne bluetooth headset ekak connect karanna ba.
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    347
    226
    43
    https://www.siedles.com/product-page/kd-55x7500f

    munge mchn 55inch eka 300K lu
    echara nam denna pissu wenna onee
    habai made in malaysia lu
    wadak na bn
    duka hithenawa dan ganan dakkahama
    $300-400 range eke TV wata api 2/3 times wadiyen gewanna onee
    hena gahana aprada oii mewa :(

    made in country eka kiyapanko, dan kohomath Rs.20,000-30,000 range eke prices wadi wela bn tiyenne
    apps nam wadiya awulak na
    habai speakers and bluetooth speaker wada nathan awul ne bn :(
    mage gaawa JBL charge 4 ekak nam tiyenawa
    eka hari gahaganna tibba bluetooth tibba nam :(
    ------ Post added on Sep 13, 2021 at 10:04 AM
     
    Made in Malaysia

    Bluetooth speaker ekak connect karanawanam podi Bluetooth Audio Transmission dongle ekak ganna wenawa umbata. Nathnam AUX cable eken tamai connect karanna wenne. Mama soundbar eka connect karala tiyenne HDMI.
     
    • Love
    Reactions: silva_dump

    silva_dump

    Active member
  • Jun 4, 2015
    347
    226
    43
    Made in Malaysia

    Bluetooth speaker ekak connect karanawanam podi Bluetooth Audio Transmission dongle ekak ganna wenawa umbata. Nathnam AUX cable eken tamai connect karanna wenne. Mama soundbar eka connect karala tiyenne HDMI.

    Made in Malaysia da
    maru ne ehenam :)
    poddak showrooms walata gihin balanna onee
    online me magul aragena hariyanne na wage
    sound bar eka uba mokakda use karanne ??
     
    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    Made in Malaysia da
    maru ne ehenam :)
    poddak showrooms walata gihin balanna onee
    online me magul aragena hariyanne na wage
    sound bar eka uba mokakda use karanne ??
    Ow aniwa gihin balala ganin. Serial code eka tiyena sticker ekak tiyenawa box eke side wall eke. Eeke tiyenawa product code and country.

    Soundbar eka Samsung N450. Gedarakata hondatama athi.
     
    • Love
    Reactions: silva_dump

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    Thanks for all advices. I bought Vietnam Samsung 32 Smart for 57k.
    Something is better than nothing...... 😂