TV Lanka cable tv.

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
මචන්ලා TV LANKA cable tv ගැන ඔබල මොනවද කියන්නේ. චැනල් කීයක් තියනවද. මෙය ගන්නවානම් කොපමණ ගෙවන්න ඕනද.
 
nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh

මේකනේ, මම කැමති චැනල් එකක් මට ඕන වෙලාවට බලන්න බැරි නිසා තමයි TV Lanka ගන්න මගේ හිතට ආවේ. දන්නවනම් මට විස්තර දෙන්න.
 
EVC

Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    DIALOG EKE PVR EKA ACTIVE KARAGANING ETHAKOTA KAMATHI WELAWAKA SHOW EKA BALLANA PULUWAN
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මම දැනට රට ඉන්නේ ඒ නිසා තමයි මම අහන්නේ. තව මාස දෙකකින් ලංකාවට ආවම Dialog එකට පොර බදන්නේ නැතුව මට අවශ්‍ය චැනල් එකක් බලාගන්න්යි උවමනාව තියන්නේ. ඇත්තෙන්ම කව්රුත් නැද්ද TV Lanka ගැන දන්නා කෙනෙක්?
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මම දැනට රට ඉන්නේ ඒ නිසා තමයි මම අහන්නේ. තව මාස දෙකකින් ලංකාවට ආවම Dialog එකට පොර බදන්නේ නැතුව මට අවශ්‍ය චැනල් එකක් බලාගන්න්යි උවමනාව තියන්නේ. ඇත්තෙන්ම කව්රුත් නැද්ද TV Lanka ගැන දන්නා කෙනෙක්?

    ganna epa bn oya tv lanka karayo thamai set top box gahala channels dunne . indian channels thamai okkoma dannawane indian ewage ad witharai e madiwata hindi HBO ekath ehemai (mama danna widiyata)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2uy4pys.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Thank you මචන්. මම කෝල් එකෙක් දීල විස්තර දැනගන්නම්.

    no problm bro...මාත් නෙට් එකේ දැකල ඕක save කරගත්තේ...මං කතා කරලා නම් නෑ ඔය නොම්මර වලට...490/= ක් නම් නරක නෑ නේ...කෝකටත් මචන් උබ විස්තර දැන ගත්තොත් මේ නූලේම දාපන්...
     
    OK.