කැරී මැඩිසන්ගේ චරිතය විශිෂ්ඨයි.. කතාවේ ගලායාම සිත්ගන්නාසුලුයි.. අවසාන සීසන් එක ගිය සතියේ පටන් ගත්ත.. කොටස් දෙකක් බැලුව කලින් වගේමයි ඉතාමයි අනර්ඝයි.. Homeland patan gattada aluth eka :O