TV series... GOT da wena ekekda?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    tv series ekak balanna ganna one sinhalu....

    GOT season 3k withara balala nawaththuwa.....

    eka ayeth balanna patan gannada , naththan wena ekek balanna patangannada... :eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    GOT බලපං යකෝ අනික් ඒව පස්සෙ බැලුවහැකි. බාගෙට බැලුවට කමක් නෑ ආයෙ මුල ඉඳල පටං ගනිං. එක පාරක් බැලුවට ඒකෙ චරිත ටිකවත් මතක හිටින්නෑ. මේක තනි පුද්ගලයෙක් හෝ කුඩා කණ්ඩායමක් වටා ගෙතෙන කතාවක් නෙමේ ඊට වඩා ලොකුයි මුල ඉඳන් බලපං
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බාගෙට බලල නවත්තන්නේ නැතිව ඉවරවෙනකන් බලහන් මිනිහො :lol:

    මාත් මසේක්ටවිතර කලින් got අන්තිම ටික බෑවා .තාම බලන්න හිත දුන්නේ නැ :(:lol:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Game of Thrones

    Game of Thrones season 01 - 07 මුල ඉඳන්ම බලන්න පටන්ගන්න. :(
    ඊට පස්සේ අන්තිම season එක කැමති නම් විතරක් බලන්න. :sorry:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Got eke hodama tika patan ganne s6-7-8. Ek nisa mul tika kohomath kammali. Katta kagena bluwoth hoda athal katawak bakaganna pluwan