කාලෙකට ඉස්සර බලපු ටීවී සීරීස් එකක් මේකේ.කතාව නම් දැන් මතකත් නෑ.
ප්‍රධාන නළුවා සාමාන්‍ය ඩයල් එකක් වගේ මතක.හැබැයි මිනිහට විශේෂ බලයක් තියෙනවා.කාලය හරහා යන්න පුලුවන් වගේ එකක් මතක නම්.ඔරලෝසුවක සීන් එකක් සම්බන්ධයි වගේ මතකයකුත් තියෙනවා..ප්‍රධාන නිලිය පොලිස් ඔෆිසර් කෙනෙක් වගේ මතක.මූ අපරාධ විසදන්න මේකිට උදව් වෙනවා වගෙත් යන්තම් මතකයක් තියෙනවා.ඔච්චර තමයි දැනට මතක.
ප්‍රධාන නළුවා සාමාන්‍ය ඩයල් එකක් වගේ මතක.හැබැයි මිනිහට විශේෂ බලයක් තියෙනවා.
Last edited: