x-files කියන්නෙ CIA project එකක්ද මන්ද බන්BTW thanks for the rep
මං X files වල බණින හැම පාරම -rep එකක් දෙන්න එකෙක් ඉන්නවා
මේ පාර නෑ වගෙ :S

ඒකෙදි මිනිස්සුන්ගේ හිත්වලට එන්නේ අන්තිමට
බලවතාට එරෙහි වෙන්න කාටවත් බැහැ කියන එකනෙ

x-files කියන්නෙ CIA project එකක්ද මන්ද බන්BTW thanks for the rep
මං X files වල බණින හැම පාරම -rep එකක් දෙන්න එකෙක් ඉන්නවා
මේ පාර නෑ වගෙ :S


Sarah Wayne Calliesmekath balapan. patta story eka. season 2 me year eke last wena kota enne.
The walking dead
Prison break eke lady doctor innawa meke.



x-files කියන්නෙ CIA project එකක්ද මන්ද බන්
ඒකෙදි මිනිස්සුන්ගේ හිත්වලට එන්නේ අන්තිමට
බලවතාට එරෙහි වෙන්න කාටවත් බැහැ කියන එකනෙ![]()
කියන්න බෑ බං. ඇයි X files වලම කියන්නෙ
අර පියාඹන පීරිසි සීන් පතුරුවන්නෙ රජයෙ මිලිටරි ops හංඟන්න කියල
ඒ theory එක X files වලටත් දාන්න පුළුවන් ඉතින්
උං ඕක පෙන්නල තව ලොකු ගේමක් යටින් දෙනව ඇති. එක්කො එහෙම නැතුව ඇති

ඔව් බන් ඕව මොනවද
911 Attack එකත් උන්ගෙම වැඩක් කියල
Documentary එකක් මට මතකයි තිබ්බ
එක බැලුවහම පිස්සු වගේ![]()
Sarah Wayne Callies![]()
Graduated from Dartmouth College (in Hanover, New Hampshire) in 1999 with an undergraduate emphasis in Feminist Studies and a Senior Fellowship in Indigenous Theology


BTW thanks for the rep
මං X files වල බණින හැම පාරම -rep එකක් දෙන්න එකෙක් ඉන්නවා
මේ පාර නෑ වගෙ :S


ඕවයින් මාව හදන්න බෑ බංහොද වෑඩේ බනිනවට...![]()
හොද වෑඩේ බනිනවට...![]()

ඕක release උන කාලෙ fb එකේ status හෝ ගාලා
Bush ගෙ මෑණියන්ට *ටීක් ටීක් ටීක්*
*ටීක් ටීක්* ගෙ පුතා Bush




හා හා දෙවිවරු එක්ක හැප්පෙන්නේ
ගිලියන් ලංකාවට අව ලගදි දැක්කද photos


මොනා උනත් කොච්චර බෑලුවත් එපා වෙන්නේ නෑති එකක්..... මගෙ නම් NO 1 තමා හෑමදාම X files..![]()

Prison break lost cougar town Nikita cape one tree hill hellcats


dan torrents anan manan dl karanna ba,, internet bill ekath ekka warnings enawa ewa dl kaloth![]()