TV shows බලන කට්ටිය සදහා පමණයි !

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    BTW thanks for the rep
    මං X files වල බණින හැම පාරම -rep එකක් දෙන්න එකෙක් ඉන්නවා
    මේ පාර නෑ වගෙ :S
    x-files කියන්නෙ CIA project එකක්ද මන්ද බන් :baffled:
    ඒකෙදි මිනිස්සුන්ගේ හිත්වලට එන්නේ අන්තිමට
    බලවතාට එරෙහි වෙන්න කාටවත් බැහැ කියන එකනෙ :rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    x-files කියන්නෙ CIA project එකක්ද මන්ද බන් :baffled:
    ඒකෙදි මිනිස්සුන්ගේ හිත්වලට එන්නේ අන්තිමට
    බලවතාට එරෙහි වෙන්න කාටවත් බැහැ කියන එකනෙ :rolleyes:

    කියන්න බෑ බං. ඇයි X files වලම කියන්නෙ
    අර පියාඹන පීරිසි සීන් පතුරුවන්නෙ රජයෙ මිලිටරි ops හංඟන්න කියල

    ඒ theory එක X files වලටත් දාන්න පුළුවන් ඉතින්
    උං ඕක පෙන්නල තව ලොකු ගේමක් යටින් දෙනව ඇති. එක්කො එහෙම නැතුව ඇති

     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කියන්න බෑ බං. ඇයි X files වලම කියන්නෙ
    අර පියාඹන පීරිසි සීන් පතුරුවන්නෙ රජයෙ මිලිටරි ops හංඟන්න කියල

    ඒ theory එක X files වලටත් දාන්න පුළුවන් ඉතින්
    උං ඕක පෙන්නල තව ලොකු ගේමක් යටින් දෙනව ඇති. එක්කො එහෙම නැතුව ඇති


    ඔව් බන් ඕව මොනවද
    911 Attack එකත් උන්ගෙම වැඩක් කියල
    Documentary එකක් මට මතකයි තිබ්බ
    එක බැලුවහම පිස්සු වගේ :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් බන් ඕව මොනවද
    911 Attack එකත් උන්ගෙම වැඩක් කියල
    Documentary එකක් මට මතකයි තිබ්බ
    එක බැලුවහම පිස්සු වගේ :rofl:

    හැබැයි මචං ඕවට film හැදෙයි ඉස්සරහට
    Lord of War වගෙ සුපිරි එවා :)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    BTW thanks for the rep
    මං X files වල බණින හැම පාරම -rep එකක් දෙන්න එකෙක් ඉන්නවා
    මේ පාර නෑ වගෙ :S

    හොද වෑඩේ බනිනවට...:P:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඕක release උන කාලෙ fb එකේ status හෝ ගාලා

    Bush ගෙ මෑණියන්ට *ටීක් ටීක් ටීක්*

    *ටීක් ටීක්* ගෙ පුතා Bush

    හොද වෑඩේ බනිනවට...:P:P
    ඕවයින් මාව හදන්න බෑ බං
    ඉස්සරහටත් බණිමි
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මොනා උනත් කොච්චර බෑලුවත් එපා වෙන්නේ නෑති එකක්..... මගෙ නම් NO 1 තමා හෑමදාම X files..:cool:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඕක release උන කාලෙ fb එකේ status හෝ ගාලා

    Bush ගෙ මෑණියන්ට *ටීක් ටීක් ටීක්*

    *ටීක් ටීක්* ගෙ පුතා Bush

    [QUOTE]කොහොමද ලංකාවෙ ඔහොම එකක් කරානම්
    SCRIPT එකවත් ලියල ඉවර කරන්න බැරිවේවි
    :lol::lol:



    ඕවයින් මාව හදන්න බෑ බං
    ඉස්සරහටත් බණිමි
    [/QUOTE]
    :P:P
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හා හා දෙවිවරු එක්ක හැප්පෙන්නේ :rofl:
    ගිලියන් ලංකාවට අව ලගදි දැක්කද photos

    ඔව් ඔව්...:love::love:
    හස්බන්ඩත් අවිල්ල හෑබෑයි:frown:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොනා උනත් කොච්චර බෑලුවත් එපා වෙන්නේ නෑති එකක්..... මගෙ නම් NO 1 තමා හෑමදාම X files..:cool:

    මට ඒකෙ අවසානය පොඩ්ඩක් පැහැදිලි කරන්න මචෝ :dull:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    dan torrents anan manan dl karanna ba,, internet bill ekath ekka warnings enawa ewa dl kaloth :eek::rofl::dull:


    එහෙම් පිටින්ම උන් මොනිටර් කරනවනේ ඒ කියන්නේ.. Ausi ද..?