TV shows බලන කට්ටිය සදහා පමණයි !

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මුකුත් නොකළ එක තමා වැරැද්ද :P

    දැනට බලපුවයින් Season 5 තමා මං හිතන්නෙ හොඳම
    හැබැයි මං ආසම මිනිස්සු ටික මැරිල යනව පටංගනිද්දිම :S
    පාමර්, ටෝනි, මිචෙල්

    දැනට ආස එකෙක්ට ඉන්නෙ බිල් කරයයි බවර් ගෙ දුවයි විතරයි :P




    1 මං හිතන්නෙ :yes:
    අපො තොට හෙන ගහපන් මට ඕක කිව්වෙ ඇයි පින්සිරි නොදකින් මූසලය
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපො තොට හෙන ගහපන් මට ඕක කිව්වෙ ඇයි පින්සිරි නොදකින් මූසලය

    ඉතිං උඹ ගාව 24 ඔක්කොම තියෙනව නේද ? :S
    බලල නැද්ද ? :baffled:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    HOUSE M.D season 8 EP: 1

    September 20 2011, an advanced screener version of the episode was leaked onto the Internet; although incomplete (several visual effects were missing)
    :shocked::shocked::shocked:

    index.php



     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඉතිං උඹ ගාව 24 ඔක්කොම තියෙනව නේද ? :S
    බලල නැද්ද ? :baffled:
    na බන් තිබ්බට බැලුවෙ නෑ දැන් දවස් 3 කට 4 කට කලින් බලන්න ගත්තෙ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    na බන් තිබ්බට බැලුවෙ නෑ දැන් දවස් 3 කට 4 කට කලින් බලන්න ගත්තෙ

    අඩෝ මං ඉතුරු ටිකත් කියල දාන්නද ?
    උඹත් එක්ක මළනෙ මං කොහොමත් :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ මං ඉතුරු ටිකත් කියල දාන්නද ?
    උඹත් එක්ක මළනෙ මං කොහොමත් :P
    කවද ඉදන්ද :oo:
    මම උඹෙ නංගිට වත් පොලක් තිබ්බද :oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවද ඉදන්ද :oo:
    මම උඹෙ නංගිට වත් පොලක් තිබ්බද :oo:

    HDD එක නොදී ගමේ ගියාට:dull:
    අනේ උඹ ඕක මට දීලා ආපහු මං උඹට දුන්නහම කෙළවෙලාම පලයං :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    HDD එක නොදී ගමේ ගියාට:dull:
    අනේ උඹ ඕක මට දීලා ආපහු මං උඹට දුන්නහම කෙළවෙලාම පලයං :rofl:
    :P ඉතින් මම එන්න කිව්ව වෙලාවෙ තෝ ආවෙ නෑ මම මොනා කරන්නද , ලිඳේ පැනපන් :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :P ඉතින් මම එන්න කිව්ව වෙලාවෙ තෝ ආවෙ නෑ මම මොනා කරන්නද , ලිඳේ පැනපන් :P

    ලිදේ පනින්න් ඕනෙ නෑ
    මං fake ID එකක් හදල උඹට මුළු 24 කතාවම PM කරනවා :P :D
    එතකොට ලිඳේ පනින්න වෙන්නෙ උඹට :P
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලිදේ පනින්න් ඕනෙ නෑ
    මං fake ID එකක් හදල උඹට මුළු 24 කතාවම PM කරනවා :P :D
    එතකොට ලිඳේ පනින්න වෙන්නෙ උඹට :P
    :( එහෙම බ්ලැක්මේල් කරන්න එපා බන් , අපි යාළුවොනෙ :( උඹට කියන දෙයක් දෙන්නම් :oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :( එහෙම බ්ලැක්මේල් කරන්න එපා බන් , අපි යාළුවොනෙ :( උඹට කියන දෙයක් දෙන්නම් :oo:

    එහෙනං
    හෙට අපේ ගෙදෙට්ට ඇවිල්ල HDD එක දීලා පල :P

    අවුලක් නෑ බං
    මමනං කොහොමත් 24 ඉවර කරනව මේ නිවාඩු කාලෙ :D