TV TV TV TV

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machanla mama TV ekak ganna hadanne mama Damro, Softlogic, Singer ewen beluwa thaama mata hithaganna behe ganna hoda mokakda kiyala 39" abover or 43" wage thamai amam hoyanne FULL HD thamai balanne resouluion ekath 1920 x 1080 wage wenna ona mata hoda TV ekak mokadka hoda brand eka machanla..

    Please help me...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    machan me TV ekada uba use karanne.. meka panasonic, sony ewata wada hodaida machan

    කම්පෙයා කරන්න මගෙ ලග ටිවි 2ක් නෑ ඒ උනාට ඉනොවෙස් එක මරැ තව ටිකක් හොයලා බලපන් සිංගර් වලින් නම් ගන්න එපා සර්විස් අන්තිමයි
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    කම්පෙයා කරන්න මගෙ ලග ටිවි 2ක් නෑ ඒ උනාට ඉනොවෙස් එක මරැ තව ටිකක් හොයලා බලපන් සිංගර් වලින් නම් ගන්න එපා සර්විස් අන්තිමයි

    ela ela machan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    මං ගන්නව OLED ටීවි එකක්
    මට සල්ලි වැඩි වෙලා තියෙන්නෙ
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    සෑහෙන්න හොයල හොයල අන්තිමේ ගත්තෙ LG එකක්. හේතු ගනනාවක් තිබේ. Samsung, sony අව්ලක් නෑ. කොලිටි හොඳයි. හැබැයි පට්ට ගනන්. Innovex හොඳයි පොඩි tv ගන්න අයට low budget වලට. අනිත් මගුල් brand එකකටවත් කෑලි නෑ. LG වලට අම්බානෙක spare parts එනව. ගානත් සාධාරණයි කොලිටියෙ හැටියට. අබාන්ස් බැරිනම් පිට උන් උනත් රෙපයා කරනව. ලක්ශ 5-10 tv ගැන නම් දන්නෙ නෑ. මේක අදාල උබ අහල තියෙන range එකට. :D
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Last edited:

    mokakda machan gatta model eka? price eka?