TVS CHAMP gena kiyannaaaaa

hideanseek

Member
Oct 15, 2008
792
27
0
MAchanlaa... Mata Danaganna one TVS cHAmp Moped Bike eka hodada ? Specifications And.. Ptrol kochchara karanawada.. Long Turn Yanna puluwanda:??:angry: Details okkoma Danna Kenek innawanam kiyannaaaaaaa plzzz
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිකන් දුන්නත් ඔය මලජරාව ගන්න එපා. තව කීයක් හරි දාලා විලි ලැජ්ජ නැතුව පාරේ යන්න පුලුවන් වෙන්න අඩුම තරමේ පරන boxer එකක් හරි ct100 එකක් හරි ගනින්
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    bike eka awulak na.petrol hodata weda
    eke long turn gahanna puluwanda ? machan
    machan TVS bike ganna epa. T.V.S product fail machan
    aiyoooo
    රත්තරං;12904812 said:
    නිකන් දුන්නත් ඔය මලජරාව ගන්න එපා. තව කීයක් හරි දාලා විලි ලැජ්ජ නැතුව පාරේ යන්න පුලුවන් වෙන්න අඩුම තරමේ පරන boxer එකක් හරි ct100 එකක් හරි ගනින්

    mata licen nehe ban ekai seen eka :(
     
    • Like
    Reactions: gkcnalaka

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    eke long turn gahanna puluwanda ? machan

    aiyoooo

    mata licen nehe ban ekai seen eka :(

    ඉතින් ලැයිසන් ගනින්... අපිටත් උපතින් ලැයිසන් හම්බ උනේ නෑනේ මචෝ??? ලැජ්ජ නැද්ද බන් කොල්ලෙක් වෙලත් ඔය පතෝල මැස්සවල් පදින්න???
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    රත්තරං;12904888 said:

    ඉතින් ලැයිසන් ගනින්... අපිටත් උපතින් ලැයිසන් හම්බ උනේ නෑනේ මචෝ??? ලැජ්ජ නැද්ද බන් කොල්ලෙක් වෙලත් ඔය පතෝල මැස්සවල් පදින්න???

    ekada tika kalayak yanawane ban.. mata one helmet nathuwa yannath ekka.. hadisii wadakata.. wathath echchara nehe ban hoda bike ekak ganna 25k wage tama athe thiyenne
    driving licence eka ganin bn owa bike da bn...... :P lejja nedda bn owwe yanna.... :(
    :(
    Tvs-Champ-Motor-Bike-Images-Coolzill.jpg
    hmmmm
    Elakiri haha
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    mchn plz oka nan ganna epa,okak man school yana kale aran mara dukak winde.service karana dawase witarai hodata weda.leda godai..cable adjustment out yanawa.engine pause wenawa apooo,.....oka hodai gedara idan kadekata badu ganna yanna,60 tibbata 45 ta yannath pallamak tiyenna one/
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    mchn plz oka nan ganna epa,okak man school yana kale aran mara dukak winde.service karana dawase witarai hodata weda.leda godai..cable adjustment out yanawa.engine pause wenawa apooo,.....oka hodai gedara idan kadekata badu ganna yanna,60 tibbata 45 ta yannath pallamak tiyenna one/

    haiyoooooooo.. ehenam mokadda ban hoda:no: