TVS ntorq එකක් ගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    තාම bike ගෙන්නන්නෙ නැද්ද බං. තියෙන උන් 450+ න් උඩ ගනන් කියන්නේ. පෙලක් ඒවගේ සයිලන්සර් එහෙම දිරලත් එක්ක. අලුත්ම එක 830ක්.

    තාම බයික් එකක්වත් personally import කරන්නවත් බෑ නේද? 🥺 Scooter එකක් අඩුවට line කරගන්න ක්‍රමයක් කියපන්කො.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    අනුරාධගෙ දුප්පත් pleasure ස්කූටිය අඛණ්ඩව 11 වෙනි වසර පාවිච්චි කරන්නෙ
    ඒ දවස්වල brand new 146 000 කට ගත්තෙ :P
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    CT 100 Eka thama Ban dan ganata watinne. me dawas wala thel 70 karanawa kiyanne ithin.
    Ntorq Parts ehema tikak ganan. thel karanawath tikak adui. (Scooter Wala thiyena samanya prashnayak.)
    Power Eka nam thiyenwa hodatama.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩුවට සෙට් වෙන්නෙ එක්ක්කො මරාල, නැත්නන් පොත් පත් නැති එහෙමත් නැත්නන් උගස් ගත්තුවා
    ලක්ස 8ක් දීල ස්කූඋටරයක් ගන්න හිතෙනවද

    2018-2019, < 35000කිමි එකක් ගන්න බලන්න එන්ටෝක්ම ඕන නන්
    4-5 වෙනව

    ඩියො අනන් මනන් උනත් එහෙම තමා, 5ක් කිට්ටු වෙනව

    සල්ලි හදිසියට විකුනන එකක් ලයින් කරගන්න බලපම්,
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Gn 125 එකක් හරි බෙන්ලියක් හරි ගනින්කෝ
    එපාලුනෙ ඌට
    නැත්නන් අද කාලෙ හරියන්නෙ එක්කො GN නැත්නන් CT

    ලක්ස 5ක් වෙද්දි හොදම තත්වෙ GN එකක් ලයින් කරගන්න පුලුව්න්, CT brannd new ම 5.70යි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    Ntorq eka ela, 8i ganak wena eka tamai case eka.
    ඒකනෙ පුතේ
    කමක් නෑ අයියෙ, තියේද
    Oya salli walin Dubai palayan

    බෑ :(

    CT 100 Eka thama Ban dan ganata watinne. me dawas wala thel 70 karanawa kiyanne ithin.
    Ntorq Parts ehema tikak ganan. thel karanawath tikak adui. (Scooter Wala thiyena samanya prashnayak.)
    Power Eka nam thiyenwa hodatama.
    මම ඩේලි දුවන්න නෙමෙ මචන්, ඔය පොඩි පොඩි ගමන් තමා
    ආතල් එකට පදිනවනම් ntorq එක හොදයි
    අලුතින් බයික් තියෙනවා ගන්න
    8ට වැඩි නැද්ද බන්
    ඊයා බන්, කෙල්ලො පදිනව වගෙනෙ
    අඩුවට සෙට් වෙන්නෙ එක්ක්කො මරාල, නැත්නන් පොත් පත් නැති එහෙමත් නැත්නන් උගස් ගත්තුවා
    ලක්ස 8ක් දීල ස්කූඋටරයක් ගන්න හිතෙනවද

    2018-2019, < 35000කිමි එකක් ගන්න බලන්න එන්ටෝක්ම ඕන නන්
    4-5 වෙනව

    ඩියො අනන් මනන් උනත් එහෙම තමා, 5ක් කිට්ටු වෙනව

    සල්ලි හදිසියට විකුනන එකක් ලයින් කරගන්න බලපම්,
    8ටනම් ගන්න හිතෙන්නෙ නෑ තමා, එලම බලමුකො එක්ක සෙට් කරගන්න
    Gn 125 එකක් හරි බෙන්ලියක් හරි ගනින්කෝ
    :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    ඒකනෙ පුතේ

    කමක් නෑ අයියෙ, තියේද

    බෑ :(

    මම ඩේලි දුවන්න නෙමෙ මචන්, ඔය පොඩි පොඩි ගමන් තමා

    8ට වැඩි නැද්ද බන්

    ඊයා බන්, කෙල්ලො පදිනව වගෙනෙ

    8ටනම් ගන්න හිතෙන්නෙ නෑ තමා, එලම බලමුකො එක්ක සෙට් කරගන්න

    :(
    ඩේලි දුවන්නෙ නැති නිසා තමා ප්ලැටිනා සීටී 100 එකක් වගේ බලපන් කියන්නෙ. පාවිච්චි කරපු එකක් හරි. ලඟ දුවද්දි ලෙඩත් නෑ. තෝ මොකෝ ඩේලි කිලෝමීටර් 40-50 දුවන්නෙ නෑනෙ. මාසෙටම එක පාරක් කිලෝමීටර් 50ක් දිව්වත් ලාබයි ප්ලැටිනා එකක් එහෙම ගන්නව නම්. සැපක් ඕන නෑනෙ ලඟට යන්න.
     
    • Like
    Reactions: Asmodeus

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒකනෙ පුතේ

    කමක් නෑ අයියෙ, තියේද

    බෑ :(

    මම ඩේලි දුවන්න නෙමෙ මචන්, ඔය පොඩි පොඩි ගමන් තමා

    8ට වැඩි නැද්ද බන්

    ඊයා බන්, කෙල්ලො පදිනව වගෙනෙ

    8ටනම් ගන්න හිතෙන්නෙ නෑ තමා, එලම බලමුකො එක්ක සෙට් කරගන්න

    :(

    Used තමා year එක කොහොම ද බලන්නෙ?