තාම bike ගෙන්නන්නෙ නැද්ද බං. තියෙන උන් 450+ න් උඩ ගනන් කියන්නේ. පෙලක් ඒවගේ සයිලන්සර් එහෙම දිරලත් එක්ක. අලුත්ම එක 830ක්.
තාම බයික් එකක්වත් personally import කරන්නවත් බෑ නේද?
Scooter එකක් අඩුවට line කරගන්න ක්‍රමයක් කියපන්කො.
තාම බයික් එකක්වත් personally import කරන්නවත් බෑ නේද?