TVS ntorq එකක් ගන්න

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    එපාලුනෙ ඌට
    නැත්නන් අද කාලෙ හරියන්නෙ එක්කො GN නැත්නන් CT

    ලක්ස 5ක් වෙද්දි හොදම තත්වෙ GN එකක් ලයින් කරගන්න පුලුව්න්, CT brannd new ම 5.70යි
    ලංකාවේ වැඩිම gn තියෙන පලාතේ ඉදගෙන,සල්ලිත් තියාගෙන gn එකක් පදින්න කැමති නෑ කිය්න්න්නේ පතාගෙන ආපු කරුම.කැමැත්ත තමා ඉතිං
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,194
    14,339
    113
    ගන්න එපා බන්,තෙල් කරන්නෙ නැ.අපෙ අයියා කෙනෙක් ලග තියෙනවා ,මන් පැදලා තියෙනවා එ ගානට වටින්නෙ නැ.බයික් එක පිකප් හැබැයි.dio එකක් හරි tvs එකෙන් ගහන මෙට්ල් බොඩ්‍ එකක් ටියෙන බයික් එකක් තියෙනවා, එ ජාතියෙ එකක් ගනින්.මෙකට පට්ටම ආසනම් විතරක් ගනින්,එපා වෙනවා නැත්නම්,ප්ලස් පොයින්ට්ටන් නැ.ලුක් එක නම් 100%.
    ස්කුටර් ෆොර් පුසිස් කියලා කියනවනෙ,මන් නෙම් එහෙම කියන්නෙ,ටිපර් පාර්ක් කරන්න එපා.
    honda hornet (indian ),fz v2,v3 මෙ වගෙ එකක් ආස නැද්ද. v3 එක මරු දුර යන්නත් එහෙම,ඉස්සර පස්ස දෙකම ඩිස්ක් බ්‍රෙක්, abs තියෙනවා ඉස්සරහට.තෙල් 60 වගෙ කරන්වා නොර්මල්, v2 එකත් පට්ට බන්.මගෙ ලග තියෙන්නෙ v2 එකක්.තෙල් කරනවා,කිසි කරදරයක් නැ.ෆුල් ගහලා ඩෙවිල් ස්ට්‍යර්,හොර්ටන් ප්ලෙස්,නුවර එලිය ගිහින් ආවා,650 km මුලු ට්‍රිප් එකම,ගෙදර ඇවිල්ලත් 20km වගෙ පැද්දා.මාත් මුලින් ස්කුටර් පැද්දෙ,මාරම පහසුයි බන් මට නම් මෙක දුර ගමනක් උනත් යන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    වැඩිම gn තියෙන පලාතේ ඉදගෙන,
    අනේ ඉතින්.... :cry:
    ගන්න එපා බන්,තෙල් කරන්නෙ නැ.අපෙ අයියා කෙනෙක් ලග තියෙනවා ,මන් පැදලා තියෙනවා එ ගානට වටින්නෙ නැ.බයික් එක පිකප් හැබැයි.dio එකක් හරි tvs එකෙන් ගහන මෙට්ල් බොඩ්‍ එකක් ටියෙන බයික් එකක් තියෙනවා, එ ජාතියෙ එකක් ගනින්.මෙකට පට්ටම ආසනම් විතරක් ගනින්,එපා වෙනවා නැත්නම්,ප්ලස් පොයින්ට්ටන් නැ.ලුක් එක නම් 100%.
    ස්කුටර් ෆොර් පුසිස් කියලා කියනවනෙ,මන් නෙම් එහෙම කියන්නෙ,ටිපර් පාර්ක් කරන්න එපා.
    honda hornet (indian ),fz v2,v3 මෙ වගෙ එකක් ආස නැද්ද. v3 එක මරු දුර යන්නත් එහෙම,ඉස්සර පස්ස දෙකම ඩිස්ක් බ්‍රෙක්, abs තියෙනවා ඉස්සරහට.තෙල් 60 වගෙ කරන්වා නොර්මල්, v2 එකත් පට්ට බන්.මගෙ ලග තියෙන්නෙ v2 එකක්.තෙල් කරනවා,කිසි කරදරයක් නැ.ෆුල් ගහලා ඩෙවිල් ස්ට්‍යර්,හොර්ටන් ප්ලෙස්,නුවර එලිය ගිහින් ආවා,650 km මුලු ට්‍රිප් එකම,ගෙදර ඇවිල්ලත් 20km වගෙ පැද්දා.මාත් මුලින් ස්කුටර් පැද්දෙ,මාරම පහසුයි බන් මට නම් මෙක දුර ගමනක් උනත් යන්න.
    මට ජියර් දාන්න කම්මැලිනෙ :(
    parana japanek ganinko ithin
    වොල්ටියකට ආසාවකුත් තියේ

    Used තමා year එක කොහොම ද බලන්නෙ?
    2018, 2019 වගේ පුලුවන්ද, තියේද එකක් ඔයා ගාව
    ------ Post added on Jan 14, 2023 at 5:43 PM
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,104
    8,960
    113
    Cenon
    cenon.com
    තාම bike ගෙන්නන්නෙ නැද්ද බං. තියෙන උන් 450+ න් උඩ ගනන් කියන්නේ. පෙලක් ඒවගේ සයිලන්සර් එහෙම දිරලත් එක්ක. අලුත්ම එක 830ක්.

    තාම බයික් එකක්වත් personally import කරන්නවත් බෑ නේද? 🥺 Scooter එකක් අඩුවට line කරගන්න ක්‍රමයක් කියපන්කො.
    ntorq aluthen enawa, 750 wage tibba.
     
    • Like
    Reactions: CorD SaC

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,693
    3,414
    113
    X මචං
    අපිටත් තීනවා WX...එකක්...ඔය ගානට වගේ ගත්තේ..දැන්නම් ලක්ශේ පැනලාKM..ඒත් එහෙම ලොකු රෙපයාර් ඇවිත් නෑ.සාමාන්‍ය රනින් රෙපෙයාර් ඇරෙන්න..ඔය කාලේ ආපුවා හොදයි වගේ...