ගන්න එපා බන්,තෙල් කරන්නෙ නැ.අපෙ අයියා කෙනෙක් ලග තියෙනවා ,මන් පැදලා තියෙනවා එ ගානට වටින්නෙ නැ.බයික් එක පිකප් හැබැයි.dio එකක් හරි tvs එකෙන් ගහන මෙට්ල් බොඩ් එකක් ටියෙන බයික් එකක් තියෙනවා, එ ජාතියෙ එකක් ගනින්.මෙකට පට්ටම ආසනම් විතරක් ගනින්,එපා වෙනවා නැත්නම්,ප්ලස් පොයින්ට්ටන් නැ.ලුක් එක නම් 100%.
ස්කුටර් ෆොර් පුසිස් කියලා කියනවනෙ,මන් නෙම් එහෙම කියන්නෙ,ටිපර් පාර්ක් කරන්න එපා.
honda hornet (indian ),fz v2,v3 මෙ වගෙ එකක් ආස නැද්ද. v3 එක මරු දුර යන්නත් එහෙම,ඉස්සර පස්ස දෙකම ඩිස්ක් බ්‍රෙක්, abs තියෙනවා ඉස්සරහට.තෙල් 60 වගෙ කරන්වා නොර්මල්, v2 එකත් පට්ට බන්.මගෙ ලග තියෙන්නෙ v2 එකක්.තෙල් කරනවා,කිසි කරදරයක් නැ.ෆුල් ගහලා ඩෙවිල් ස්ට්යර්,හොර්ටන් ප්ලෙස්,නුවර එලිය ගිහින් ආවා,650 km මුලු ට්‍රිප් එකම,ගෙදර ඇවිල්ලත් 20km වගෙ පැද්දා.මාත් මුලින් ස්කුටර් පැද්දෙ,මාරම පහසුයි බන් මට නම් මෙක දුර ගමනක් උනත් යන්න.