TVS ntorq එකක් ගන්න

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    thama gaththe nadda ballo?
    Anna hari

    මමත් බැලුව තාම ඔය ගනන්. 2.50/= ඉල්ලනව ලීසින් දාන්නත් . ලීසින් දාන එක පට්ට පාඩුයි
    Kiyak wenawada okkoma gewanakota??
    ------ Post added on Mar 16, 2024 at 7:00 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට නං මගේ ප්ලෙෂර් ස්කූටිය හොදයි
    අරුමෝසං විකාර කවුලිං මොකුත් නෑ
     
    • Like
    Reactions: CorD SaC

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තාම bike ගෙන්නන්නෙ නැද්ද බං. තියෙන උන් 450+ න් උඩ ගනන් කියන්නේ. පෙලක් ඒවගේ සයිලන්සර් එහෙම දිරලත් එක්ක. අලුත්ම එක 830ක්.

    තාම බයික් එකක්වත් personally import කරන්නවත් බෑ නේද? 🥺 Scooter එකක් අඩුවට line කරගන්න ක්‍රමයක් කියපන්කො.
    brand new thiyenawa TVS eke
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Yamaha.dio තමා හොඳම ලංකාවේ. ගාන එක්ක බලද්දි. Ray zr එකට වඩා ray තෙල් කරනවා. මගේ රේ එක 55km කරනවා. කොලඹ ඉඳන් නුවර ගෙදර ගිහින් ආයේ කොලඹ එන්න tank එක ඇති. තව ඉතුරුත් වෙනවා.