ඤෑහ්....thama gaththe nadda ballo?
ඤෑහ්....thama gaththe nadda ballo?
මමත් බැලුව තාම ඔය ගනන්. 2.50/= ඉල්ලනව ලීසින් දාන්නත් . ලීසින් දාන එක පට්ට පාඩුයිඤෑහ්....![]()
Anna harithama gaththe nadda ballo?
Kiyak wenawada okkoma gewanakota??මමත් බැලුව තාම ඔය ගනන්. 2.50/= ඉල්ලනව ලීසින් දාන්නත් . ලීසින් දාන එක පට්ට පාඩුයි
brand new thiyenawa TVS ekeතාම bike ගෙන්නන්නෙ නැද්ද බං. තියෙන උන් 450+ න් උඩ ගනන් කියන්නේ. පෙලක් ඒවගේ සයිලන්සර් එහෙම දිරලත් එක්ක. අලුත්ම එක 830ක්.
තාම බයික් එකක්වත් personally import කරන්නවත් බෑ නේද?Scooter එකක් අඩුවට line කරගන්න ක්‍රමයක් කියපන්කො.
උන්ගෙ ගණන් අඩුද මචංbrand new thiyenawa TVS eke
ඔව් බංමමත් බැලුව තාම ඔය ගනන්. 2.50/= ඉල්ලනව ලීසින් දාන්නත් . ලීසින් දාන එක පට්ට පාඩුයි
Mata pleasure and ray zr tinawaමට නං මගේ ප්ලෙෂර් ස්කූටිය හොදයි
අරුමෝසං විකාර කවුලිං මොකුත් නෑ
katha karala balahanඋන්ගෙ ගණන් අඩුද මචං
ඔව් බං
------ Post added on Mar 16, 2024 at 9:35 AM