BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    මම එළකිරි ආවම දැක්කේ පෝස්ට් දාන්න හිතන් හිටියේ නෑ ​

    අපේ twisted නොහොත් අවන්ත සහෝදරයාට මොකක් හරි කරදරයක් ​

    උනාද කොලවරි සහෝදරයාගේ පොස්ට් එක දැකලා කන්ෆුස් වෙලා ඉන්නේ :shocked: :shocked: :shocked: :(​

    Kosandpol මුකුත් දන්නවද අයියේ ​

     
    • Like
    Reactions: siri_ayya