Twitter report

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කිරියනි twitter එකේ report කරොත්, profile එකේ අයිතිකාරයට දැනගන්න පුලුවන්ද ඒ මම කියලා

    යක්ඛ දේශය ගැන misinformation දුන්න followers 10,000 වඩා ඉන්න account 2ක් take down කරා
    එකක් දාර කොටියෙක්ගේ, මට බෝම්බයක්වත් එවයිද:(:(

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113
    කිරියනි twitter එකේ report කරොත්, profile එකේ අයිතිකාරයට දැනගන්න පුලුවන්ද ඒ මම කියලා

    යක්ඛ දේශය ගැන misinformation දුන්න followers 10,000 වඩා ඉන්න account 2ක් take down කරා
    එකක් දාර කොටියෙක්ගේ, මට බෝම්බයක්වත් එවයිද:(:(

    බය නැතුව රිපෝට් කරන්න
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එකපාරක් තමිල්නාඩු කොටි පැටියෙකුත් මට අනන් මනං කියාගෙන ආව.. Argument එක මැදදී උට කෙළවෙලා අම්මලාව ඇදල ගත්ත.. මන් report දෙකක් ගැහුවා සතියක් ගිහිල්ලත් අර tweet එක තියෙනවා.. කඩ්ඩෙන් දෙකක් කියල උන්ගේ google search කරලා ආපු page එකකින් ආයේ report කරා.. මෙන්න පැය දෙකෙන් tweet ටික deleted..