එකපාරක් තමිල්නාඩු කොටි පැටියෙකුත් මට අනන් මනං කියාගෙන ආව.. Argument එක මැදදී උට කෙළවෙලා අම්මලාව ඇදල ගත්ත.. මන් report දෙකක් ගැහුවා සතියක් ගිහිල්ලත් අර tweet එක තියෙනවා.. කඩ්ඩෙන් දෙකක් කියල උන්ගේ google search කරලා ආපු page එකකින් ආයේ report කරා.. මෙන්න පැය දෙකෙන් tweet ටික deleted..