Typescript Tutorial series එකක් පටන් ගත්තා සිංහලෙන් - T for Typescript

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    Typescript මුල ඉඳලා කරන විදියට Tutorial series එකක් පටන් ගත්තා.

    T for Typescript - Mastering TypeScript Development

    Web development වලට Typescript, Javascript වලට interested අය set වෙන්න.Channel එකේ තියෙන්නෙ Full-stack development, Software Engineering ගැන A-Z සිංහලෙන්. Channel එකේ Cover කරොත් හොඳයි කියලා හිතෙන දේවල් තියනවා නම් comment එකක් දාන්න. එහෙනම් ජය වේවා! 🚀

    Playlist එකට මෙතනින් යන්න 👇


    https://youtube.com/playlist?list=PLA8ocAZEIQdp7aEQ8bJ5EWNSc_KDohiR1