ඔන්ලයින් ගන්න එපා. ඔන්ලයින් ගත්ත ගොඩක් අයට කේස් තිබ්බා.
පරණ tyer ඒවල තිබ්බා.
අනික කඩේට ගියාම ෆ්‍රී ෆික්ස් කරලා දෙනවා. ඔන්ලයින් වලට වඩා ගණත් අඩුයි.
Online ganna puluwan dewal tiyenawa, beri dewal tiyenawa mcn, owa godak shop walin ewalate set wena widiyata discount dala tamai un bill karanne, ewa mokuth hambenne ne online seen ekedi.
------ Post added on Dec 18, 2021 at 11:27 AMSHOP වලට සාමන්යෙන් බං 45%, 30% ක් විතර ප්‍රොෆිට් තියෙනවා ටයර් වලින්,
අදුරන කඩේකින් නම් අපිට උන් 25% ක විතර ඩිස්කවුන්ට් එකක් දෙනවා,
බොක්කෙ ෆිට් එකක් නම් 40% ක විතර ඩිස්කවුන්ට් එකක් දෙනවා ඉස්සර, දැන් නම් සමහර විට ප්‍රොෆිට් මාජින් එක අඩු ඇති,
මොනා උනත් ටයර් නම් ඇහෙන් දැකලා ගන්න එක හොදයි.
උබ කොහෙද ඉන්නේ? මොකක් ද ඕන tyre size ඇන්ඩ් බ්‍රෑන්ඩ්?Shop wala tyre ne ban hoyaganna. Thiyena ewata aspa ganan kiyanne.
------ Post added on Dec 18, 2021 at 11:27 AM