UAE VACANCY

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචංලා...

අපේ ඔෆිස් එකේ සිංහල 25 දෙනෙක්ට විතර කන්න උයන්න පුලුවන් ගෑනු කෙනෙක් හොයනවා...

සාමාන්ය අපි ගෙදර කන සිංහල කෑම මචන්..

උදේට රොටි(ලංකාවේ උදේ කෑම වේලක්) හදන්න පුලුවන් වෙන්න ඕනේ...

අවු:35ට අඩු වෙන්න ඕනේ...

ඩිරහම් 800ක් + OT ,කන්න ඉන්න දීලා...

ලංකාවෙ සල්ලි වලින් 35ක් විතර ගන්න පුලුවන්...

ගමේ උයන්න දන්න ඕන කෙනෙක් අවුලක් නෑ... හොද ගෑනු කෙනෙක් නම් හොදයි අම්මන්ඩිලා නැතුව...

මම ඒජන්සි කාරයෙක් නෙවෙයි... එන්න සතපහක්වත් ගන්නේ නෑ...

මෙහෙන් ඔක්කොම වියදම් දරනවා... පාස්පෝට් එකේ කුක් කියලා දාගන්න පුලුවන් නම් වැඩේ ලේසියි... නැතත් මොකක් හරි කරන්න පුලුවන්

ගෙවල් පැත්තේ දුප්පත් මනුස්සයෙක්ට උදවුවක් කරන්න මේක අවස්තාවක් කරගන්න... තමන්ගේ අම්මට තාත්තට මේ ගැන කියන්න එයාල අහල පහල අයට කියයි..

මොකද දුප්පත් ගෑනු අය එලකිරි එන්නේ නෑ නේ මේක දකින්න...

රට රස්සාවක් හොයලා දෙනවා කියලා ඒ අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න වැඩ නම් කරන්න එපා.. පව්

වැඩි විස්තර සදහා : +971565558857 / [email protected]

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඩිරාම් 800ක්? බේසික් එක 800ක් මදි නැද්ද මචන්?:baffled:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඩිරාම් 800ක්? බේසික් එක 800ක් මදි නැද්ද මචන්?:baffled:

    මචන් මේ හොටෙල් වල වැඩ කරන පලපුරුදු කුක්ලා නෙවෙයි බන් හොයන්නේ.. ගෙදර දොරේ කන්න උයන්න පුලුවන් කෙනෙක්...

    මැරී ගෙන දවසම උයන්න නෑ... වේල් 3න කෑම හැදුව ඊට පස්සේ නිකන් ඉන්න තියෙන්නේ...

    එකයි මචන් ඔයගාන...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    25කට කන්න උයන්න කෙනෙක් අරන් 35ක් දෙන එක හරිද මචන්? :baffled:
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    25 kata kama hadana eka lesi wadak da. 35000 kata . oya gana mehe hoyana puluwan . chaa wada epa bun. othana 25 dena hai ganak damma nam 75k 80k wath deepan. charter wada epa
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දැන් ඉන්න කෙනාට දෙන්නේ 700+OT මචන් අපිට කන්න බෑ මේ ගෑනි හදන ඒවා...

    කෑම උයන්න දන්නේ නෑ.. කන එක එපා වෙලා ඉන්නේ...

    ඒකයි මම බොස් එක්ක කතා කරලා මේක දැම්මේ....

    මොකද්ද බන් ඒකේ ඇති අමරුව...

    උදේට රොටියි එක කන්න හොදි මොනාහරියි...

    දවල්ට බත් එකයි මස් හෝ මාලු සමග එක එලවලුවක්...

    කන්න බොන්න ඉන්න දීල මචන්... ලංකාවේ 35ක් හොයන්න පුලුවන් කියන්නකෝ ඒ 35ම ඉතුරු කරන්න පුලුවන්ද??

    මෙහේ වියදමක් ඇත්තෙම නෑ... මෙහේ වියදමට 5ක් තියාගත්තත් අනිත් ඔක්කොම ඉතුරු කරන්න පුලුවන්...

    මෙහේ ඉන්න අනිත් ලංකාවේ කෙල්ලොත් 5න් ගේම ශේප් කරන් අනිත් ඒවා ඉතුරු කරනවා
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    දැන් ඉන්න කෙනාට දෙන්නේ 700+OT මචන් අපිට කන්න බෑ මේ ගෑනි හදන ඒවා...

    කෑම උයන්න දන්නේ නෑ.. කන එක එපා වෙලා ඉන්නේ...

    ඒකයි මම බොස් එක්ක කතා කරලා මේක දැම්මේ....

    මොකද්ද බන් ඒකේ ඇති අමරුව...

    උදේට රොටියි එක කන්න හොදි මොනාහරියි...

    දවල්ට බත් එකයි මස් හෝ මාලු සමග එක එලවලුවක්...

    කන්න බොන්න ඉන්න දීල මචන්... ලංකාවේ 35ක් හොයන්න පුලුවන් කියන්නකෝ ඒ 35ම ඉතුරු කරන්න පුලුවන්ද??

    මෙහේ වියදමක් ඇත්තෙම නෑ... මෙහේ වියදමට 5ක් තියාගත්තත් අනිත් ඔක්කොම ඉතුරු කරන්න පුලුවන්...

    මෙහේ ඉන්න අනිත් ලංකාවේ කෙල්ලොත් 5න් ගේම ශේප් කරන් අනිත් ඒවා ඉතුරු කරනවා

    lajjanadda yako 800 kata cleaning job ekakatawath enne na ban . adugane 1800 wath denawanag aulak na. udau karanawa kiyala minissu amaruwe danna epa ban. thaniyen 25 kata thun wela uyana eka amaru wadak . :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    yako 25 kata kanna denna .... mehe dethun denek inna pawulakata wel dekak kanna iwwath 15 - 20 hambenawane ban

    උබ දන්න තරම තමයි බන්.... ගෙවල් අස්සෙ ඉදන් දැන්නෙ නැති මගුල් කියවන්න එපා බන්...

    මෙක ගාමන්ට් එකක් මෙහෙ මහන කෙල්ලන්ටත් 700+OT දෙන්නේ.. දැනට ලංකාවේ 23 දෙනෙක් වැඩ කරනවා..

    machan okata lankawe one nae anika lankawen ohoma adu padiyata mannam hithanne nae , part time karana genu aya innawa alllaganin

    උන් ලංකාවෙ කෑම උයන්න දන්නේ නෑනේ බන්... අපි ලංකාවේ කෙල්ලො 25ක් කොල්ලෝ 4ක් ඉන්නවා... අපේ කෑම හදන්න දන්න කෙනෙක් තමයි හොයන්නේ...

    yako lankawe 25 kata kama iwwoth masekata 50k wath ganna puluwan, mun me 35 ta adu gaanu hoyanne wena seen ekakata wage.

    උබ ඔය ගමේ කෙනෙක්ට 25කට උයල 50ක් ගන්න පුලුවන් එක ජොබ් එකක් මට කියපන් කොහෙද තියෙන්නේ කියලා...

    ඒ ජොබ් තියෙන්නේ පලපුරුදු කුක්ලට බන්... උත්සව වලට උයන කෝකියො ඉන්නව උන් ලංකාවෙත් හොදට හම්බකරනව ඒක ඇත්ත ඒත් මේ ජොබ් එක උන්ට නෙවෙයි යකෝ.. ඒක තේරුම් ගනින්...

    වෙන සීන් වලට මෙහෙට ලංකාවෙ උන් ඕනේ නෑ බන්... මෙහෙ මුලු ලෝකෙම හොදම කෑලි ඒ ජොබ් එක හොදට කරනවා...

    lajjanadda yako 800 kata cleaning job ekakatawath enne na ban . adugane 1800 wath denawanag aulak na. udau karanawa kiyala minissu amaruwe danna epa ban. thaniyen 25 kata thun wela uyana eka amaru wadak . :baffled::baffled::baffled::baffled:

    උබ හීනෙන්ද කියවන්නේ... මේ අරාබියේ ඔය උබ කියන ගනන් දෙන එක තැනක් පෙන්නපන්..

    අපේ කොම්පැනිය ලග කෑම්ප් එකක් තියනවා ඒකේ ඉන්නේ ඔක්කොම ලංකාවේ කෙල්ලෝ 500ක් විතර... බේසික් එක 600යි යකෝ උන්ගේ... සල්ලි හොයන්නේ නිවාඩු දවසට පක්කෝ,බංගලියො,ඉන්දියන් කාරයො එක්ක වේස කමේ ගිහින්.. කවුරුත් බලෙන් කරවන්නේ නෑ... මෙහේ එන ගෑනුන්ගෙන් 99%ක් මාසයක් යද්දි ඔය සබ්ජෙක්ට් එක හරි නැත්තන් මොකෙක් එක්ක හරි සෙට් වෙනවා..

    ගෙවල් අස්සේ කොම්පියුටරේ ඉස්සරහ ඉදන් බොරුවට කෑගහන උන්ට මේ කියන්නේ ගම්පලාත් වල තත්වේ වෙනස්.. ඒ මිනිස්සුන්ට මේකත් ලොකු දෙයක්...
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    25 denekuta udeta roti 2 gane haduwoth roti 50k
    string hoppers 15 gane haduwoth 375
    pissu hadei anith eka hamadama uyanna ona

    mage yaluwek gedara 25000 gannawa 3 denekta kema hadanna gedara podi weda karannai 6.30am to 2.30 pm
     
    encena

    Member
    Dec 22, 2015
    33
    5
    0
    උබ දන්න තරම තමයි බන්.... ගෙවල් අස්සෙ ඉදන් දැන්නෙ නැති මගුල් කියවන්න එපා බන්...

    මෙක ගාමන්ට් එකක් මෙහෙ මහන කෙල්ලන්ටත් 700+OT දෙන්නේ.. දැනට ලංකාවේ 23 දෙනෙක් වැඩ කරනවා..

    උන් ලංකාවෙ කෑම උයන්න දන්නේ නෑනේ බන්... අපි ලංකාවේ කෙල්ලො 25ක් කොල්ලෝ 4ක් ඉන්නවා... අපේ කෑම හදන්න දන්න කෙනෙක් තමයි හොයන්නේ...

    උබ ඔය ගමේ කෙනෙක්ට 25කට උයල 50ක් ගන්න පුලුවන් එක ජොබ් එකක් මට කියපන් කොහෙද තියෙන්නේ කියලා...

    ඒ ජොබ් තියෙන්නේ පලපුරුදු කුක්ලට බන්... උත්සව වලට උයන කෝකියො ඉන්නව උන් ලංකාවෙත් හොදට හම්බකරනව ඒක ඇත්ත ඒත් මේ ජොබ් එක උන්ට නෙවෙයි යකෝ.. ඒක තේරුම් ගනින්...

    වෙන සීන් වලට මෙහෙට ලංකාවෙ උන් ඕනේ නෑ බන්... මෙහෙ මුලු ලෝකෙම හොදම කෑලි ඒ ජොබ් එක හොදට කරනවා...

    උබ හීනෙන්ද කියවන්නේ... මේ අරාබියේ ඔය උබ කියන ගනන් දෙන එක තැනක් පෙන්නපන්..

    අපේ කොම්පැනිය ලග කෑම්ප් එකක් තියනවා ඒකේ ඉන්නේ ඔක්කොම ලංකාවේ කෙල්ලෝ 500ක් විතර... බේසික් එක 600යි යකෝ උන්ගේ... සල්ලි හොයන්නේ නිවාඩු දවසට පක්කෝ,බංගලියො,ඉන්දියන් කාරයො එක්ක වේස කමේ ගිහින්.. කවුරුත් බලෙන් කරවන්නේ නෑ... මෙහේ එන ගෑනුන්ගෙන් 99%ක් මාසයක් යද්දි ඔය සබ්ජෙක්ට් එක හරි නැත්තන් මොකෙක් එක්ක හරි සෙට් වෙනවා..

    ගෙවල් අස්සේ කොම්පියුටරේ ඉස්සරහ ඉදන් බොරුවට කෑගහන උන්ට මේ කියන්නේ ගම්පලාත් වල තත්වේ වෙනස්.. ඒ මිනිස්සුන්ට මේකත් ලොකු දෙයක්...

    danagattat set karanne na ubata.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    mu nam maha thirisan satek wage amu amu kunu lobayek sure ekatama. lankawe dawskata 500 k denna wenawa gedara 4 dennekta kanna uyala as karanna. minussu maran kana weda tama karanne me wage aya tamai oya madaperadiga inne mu muslim ekkeda koheda
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    mu nam maha thirisan satek wage amu amu kunu lobayek sure ekatama. lankawe dawskata 500 k denna wenawa gedara 4 dennekta kanna uyala as karanna. minussu maran kana weda tama karanne me wage aya tamai oya madaperadiga inne mu muslim ekkeda koheda

    උබලට කොච්චර කිවුවත් තේරෙන්නේ නෑ නේ... මෙහෙ ඇවිල්ල බලපන් පඩි කොහොමද කියලා.. ලංකාවේ මිනිස්සු කොච්චර වැඩ කරනවද කියලත් බලපන්...

    උබලා ඔය කියන තරම් රටේ මිනිස්සු සල්ලි හොයනව නම් මෙහේ අඩු පඩියට එන්නේ ඇයි බන්... දන්නේ නැති හුත්තවල් කියවන්න එපා බන්...

    කන්න බොන්න ඉන්න ඔක්කොම දීල ඔය පඩිය දෙන්නේ.. ගන්න පඩිය එහෙම්මම ඉතුරු කරන්න පුලුවන්...

    ලංකාවේ උබලා ඔය දෙනවයි කියන පඩි අරන් කීයක් ඉතුරු කරන්න පුලුවන්ද කියලා ගනන් හදලා දාපල්ලකෝ ඒකත්...