මචංලා...
අපේ ඔෆිස් එකේ සිංහල 25 දෙනෙක්ට විතර කන්න උයන්න පුලුවන් ගෑනු කෙනෙක් හොයනවා...
සාමාන්‍ය අපි ගෙදර කන සිංහල කෑම මචන්..
උදේට රොටි(ලංකාවේ උදේ කෑම වේලක්) හදන්න පුලුවන් වෙන්න ඕනේ...
අවු:35ට අඩු වෙන්න ඕනේ...
ඩිරහම් 800ක් + OT ,කන්න ඉන්න දීලා...
ලංකාවෙ සල්ලි වලින් 35ක් විතර ගන්න පුලුවන්...
ගමේ උයන්න දන්න ඕන කෙනෙක් අවුලක් නෑ... හොද ගෑනු කෙනෙක් නම් හොදයි අම්මන්ඩිලා නැතුව...
මම ඒජන්සි කාරයෙක් නෙවෙයි... එන්න සතපහක්වත් ගන්නේ නෑ...
මෙහෙන් ඔක්කොම වියදම් දරනවා... පාස්පෝට් එකේ කුක් කියලා දාගන්න පුලුවන් නම් වැඩේ ලේසියි... නැතත් මොකක් හරි කරන්න පුලුවන්
ගෙවල් පැත්තේ දුප්පත් මනුස්සයෙක්ට උදවුවක් කරන්න මේක අවස්තාවක් කරගන්න... තමන්ගේ අම්මට තාත්තට මේ ගැන කියන්න එයාල අහල පහල අයට කියයි..
මොකද දුප්පත් ගෑනු අය එලකිරි එන්නේ නෑ නේ මේක දකින්න...
රට රස්සාවක් හොයලා දෙනවා කියලා ඒ අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න වැඩ නම් කරන්න එපා.. පව්
වැඩි විස්තර සදහා : +971565558857 / [email protected]