mokada api corona seen eka nisa badu ganne order ekak awoth witharai apita badu dana ekata pay karala kiyala
Phone Record - https://lankavps.net/rec/isella-call-eka.mp3
උබ පට්ට බොරුවක් නෙ යකෝ මේ කියල තියෙන්නෙ. උබ ඌට කෝල් එකෙන් කියන්නෙ ස්ටොක් තියෙනව එවන්න පුලුවන් කියල. එහෙම කියල උගෙන් ඕඩර් එක අරන් දැන් මෙතන කියන්නෙ ඕඩර් එක නිසාම පර්චේස් කලා කියලනෙ. උබට පාඩු උනා කියලනෙ. උබනෙ බන් බොරු කරල ඒ මදිවට ත්රෙඩ් එකකුත් දාල තියෙන්නෙ.
--------------------------------------------------
අනික දවසකට තමන්ට සිද්ද වෙච්ච පාඩු ගැන කියල, කොහොමද රිකවරි කරගන්නෙ කියල, එලකිරියෙම ත්රෙඩ් කීයක් වැටෙනවද. කිසිම විදියකින් නොදන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න උන් මේකෙ ඉද්දි, කිසිම විදියකින් නොදන්න කෙනෙක්ගෙන් සහය ගන්න උන් මේකෙ ඉද්දි ඌ උගේ අම්මගෙන් උපදෙස් අර ගත්තාම, අම්මව සන්ම්බන්ද කරගත්තාම මෙකෙ ඉන්න උන්ට ඔය තරම් රිදිල තියෙන්නෙ මොකෝ. උබලට අම්මල නැද්ද? අම්ම එක්ක දවසට වචන 10ක් කතා නැති උන් ඇරියස් එකක් කවර් කරන සීන් එකක් තියෙන්නෙ.
ප්රශ්නේ උගේ අම්ම කෝල් කල එක නෙමේනෙ. එකෙන් කාටවත් හානියක් වෙලා නෑ. ප්රශ්නෙ මූ ස්ටොක් තියෙනව කියල PO එකක් අරන් අන්තිමට PO එක නිසා Purchase කලා කියල බොරු ත්රෙඩ් එකක් දාල ඌට බැනපු එකනෙ. තම්න් ලග Stock තියෙන Item එකකට PO එකක් ඇවිත් ඒ ඕඩර් එක Ship කරන්නත් කලින් Cancel උනා නම් කොහෙත්ම පාඩු වෙන්නවත් ත්රෙඩ් දාන් නටන්නවත් දෙයක් නෑනෙ. Daraz එකෙත් බලපන් ship කරල නැත්නම් cancel කරල refund ගන්න පුලුවන්. ඒක customer ta තියෙන අයිතියක්.

