@uajanath එක්ක බිස්නස් කරද්දී පරිසමෙන් මෙන්න Call Record

Status
Not open for further replies.

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    පැය 24 න් Audio Delete කරාට පස්සෙත් Youtube Channel කරන්න ආයෙම ඕන කට්ටිය වෙනුවෙන් ඒව ටික සුරක්ෂිත කරා. ඕන එවුන් PM කරන්න :P

    Ah me awilla inne peekhosting eke aithikaraya ahaganilla seen eka boru nam

    Yako otchara tiyan 1800 nahenne? :oo:

    Anna eka thama matath tyana prashne bn, Anika mu nikan hasirenne man muta polla thibba wage

    oka magen kalin dongle aran thamath use karanawa kyala okamai mata msg ekak dammeth
     
    • Haha
    Reactions: lasankandy

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    අපිට මේ වගේ Server 17 තියෙනවා. Cpanel Server 5 ක් තියෙනවා. ඒවගේ 900 ඉන්නවා.
    උඹට කොහෙද බන් 17ක් තියෙන්නෙ? අර මේ ලඟදි නේද දෙවනි Server එක හැදුවෙ. උඹෙන් Hosting ගන්න කිහිප දෙනෙක්ම ආන්න ආව ඔක්කොම ගලවගෙන.. උඹ මේ ලඟදි Server මාරු කරන මොකක් හරි කරල උන්ට මල පැනල.
    Server 17 ක් තියාගෙන ඒවට ගෙවල ඉවර උනාම රුපියල් 1800 ක් අම්මගෙන් ඉල්ලන්න තරම් කෙලවෙනව නම් බන් ඔය බිස්නස් එක ඇත්තටම විකුණල දාපන්... වෙනදෙන්න උපදෙසක් නෑ...
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    උඹට කොහෙද බන් 17ක් තියෙන්නෙ? අර මේ ලඟදි නේද දෙවනි Server එක හැදුවෙ. උඹෙන් Hosting ගන්න කිහිප දෙනෙක්ම ආන්න ආව ඔක්කොම ගලවගෙන.. උඹ මේ ලඟදි Server මාරු කරන මොකක් හරි කරල උන්ට මල පැනල.
    Server 17 ක් තියාගෙන ඒවට ගෙවල ඉවර උනාම රුපියල් 1800 ක් අම්මගෙන් ඉල්ලන්න තරම් කෙලවෙනව නම් බන් ඔය බිස්නස් එක ඇත්තටම විකුණල දාපන්... වෙනදෙන්න උපදෙසක් නෑ...

    Ah oya eliyata enne maha loku suddawanthayage keruwawa........
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ආසම කොටස තමයි මුුට යුජනත් කාරයා ගහයි කියලා බයට මූ බොරුවට අම්මට පොඩ්ඩක් බනිනවා වගේ අැක්ට් කරන සීන් එක

    සිරාවට එතන නම් හෙන බොළදයි.... අම්මට, නදුන්කාරයා කියල , කතා කරවනවා කියල තේරෙනවා හොදට. :lol:

    uajanath නම් මගේ යාලුවෙක්ගේ අයිෆෝන් එකක් අන්ලොක් කරලත් දීල තිබ්බ. හොරයක් බොරුවක් කරලා තිබ්බේ නෑ.

    1800ක් අල්ලන් මු නටල තියෙන පිස්සුව දැක්කාම, සවර් හැන්ඩ්ල් කරන පොරක් කියලා හිතන්නත් බෑ.:baffled::baffled:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    සිරාවට එතන නම් හෙන බොළදයි.... අම්මට, නදුන්කාරයා කියල , කතා කරවනවා කියල තේරෙනවා හොදට. :lol:

    uajanath නම් මගේ යාලුවෙක්ගේ අයිෆෝන් එකක් අන්ලොක් කරලත් දීල තිබ්බ. හොරයක් බොරුවක් කරලා තිබ්බේ නෑ.

    1800ක් අල්ලන් මු නටල තියෙන පිස්සුව දැක්කාම, සවර් හැන්ඩ්ල් කරන පොරක් කියලා හිතන්නත් බෑ.:baffled::baffled:
    මොනවා උනත් යූජනත් ජෙනුයින් කතා කරනවා බන්.අරූ සල්ලිත් දාලා මොකටද ඔච්චර ඇඹරෙන්නේ කතා කරන්න
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මට මේ ඩයල් එක මතක නල ලිං සීන් එකකට. ලගදි දවසක නූලක් දාල තිබුන ජොබක් හොයගන්න උදව්වක් ඉල්ලල. මම රිප්ලයි එකක් දැම්ම ඌට තියෙන හැකියාවන් ටික කොටාගෙන යන්න කියල. මුගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. බොලව් දැන්නෙ මුගේ හැකියවන් ටික එලියට එන්නෙ. මුගේ හොස්ටින් සර්විස් එක යූස්කරන උන්ට අබසරනයි.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    pT2QlaH8h_cXQ80zyVKUBvBf0TyuYKzxqxWdMJx1Plh2-22ju1SKRNjGWYS0GI_j8hdihEE_FtDoE1PmH-13uszeATnd8Wo_fKRRc8uQtGDgLDFWWmqIP1f2_JMQxi_6rMi7nwIkeJvL6xq5N3jXbNcogHQW-vCIPu4
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උඹට කොහෙද බන් 17ක් තියෙන්නෙ? අර මේ ලඟදි නේද දෙවනි Server එක හැදුවෙ. උඹෙන් Hosting ගන්න කිහිප දෙනෙක්ම ආන්න ආව ඔක්කොම ගලවගෙන.. උඹ මේ ලඟදි Server මාරු කරන මොකක් හරි කරල උන්ට මල පැනල.
    Server 17 ක් තියාගෙන ඒවට ගෙවල ඉවර උනාම රුපියල් 1800 ක් අම්මගෙන් ඉල්ලන්න තරම් කෙලවෙනව නම් බන් ඔය බිස්නස් එක ඇත්තටම විකුණල දාපන්... වෙනදෙන්න උපදෙසක් නෑ...

    අපෙන් ගන්න අයනම් වෙන ඒවාට ගිහිල්ලා නෑ බොරු කියන්න එපා machan
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනවා උනත් යූජනත් ජෙනුයින් කතා කරනවා බන්.අරූ සල්ලිත් දාලා මොකටද ඔච්චර ඇඹරෙන්නේ කතා කරන්න

    මටත් තේරුම් ගන්න බැරි එක. අනික අද කාලේ 1800ක් උස්සලා මොනවා කරන්නද කියලවත් හිතිලා නෑ.

    කොරෝනා අස්සේ ඕඩර් කරපුවා සේලර්ට ලැබෙන්න කල් යන්න පුළුවන්, බයර්ට ඩිලිවරි ලේට් වෙන්න පුළුවන්.

    පොඩ්ඩක් ඉවසලා හිටියා නම් ත්‍රෙඩ් දාන දගලන්න ඕනත් නෑ බන්.

    හොදම දේ මේ වොයිස් ක්ලිප් දානකොට තමන්ම චාටර් වෙනවා කියලවත් හිතුනේ නැති එක. නිකන් ජෝක් ත්‍රෙඩ් එකක් වගේ.
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    @Nadun26 Machan, you are embarrassing yourself.
    Mokakda ban, seller delay venava kivvanam poddak considerable time ekak deepanko. Uba online deyak order karalama nadda? Ban api deyak online order karanne hadissiyak nathuva genna ganna item ekak nisa. Anika loku price item ekak nemeyi. Thamange personal call internet eke dagena nikam savuththu venna epa.
     
    Status
    Not open for further replies.