Ubalage wifelath mehemada?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මමනං මගෙ වැඩ කරගන්නව. ගෑණියෙක් ගත්තත් ගන්නෙ ළමයෙක් හදන්න විතරයි දැන්නම්. ආදරේ, සෙනෙහස, බැඳීම්, හුරතලේ, ස්වාමි භක්තිය.. ඔය හු@#වල් එකක්වත් නෑ බං දැං ඉන්න කෙල්ලො එකෙක්ගෙවත් මමනං හිතන්නෙ. හොඳම දේ තමං තමන්ට පිහිට කරගෙන ඉන්න එකයි.

    එහෙනම් එකටත් වෙන කෙනෙක්ව හයර් කරලා උබ නොබැද හිටපන් ඒවා නැත්ව බදිනවට වඩා හොදයි නොබැද ඉන්න එක
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    mn thama bendalanm ne.
    uba wife kanna kemathi kemak rasata hadapan (mona rasakarakayak dala hari edata witharak)
    genita penna rasa kara kara kapan. neththan ekitath dila kapan. :P
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    නෑ බන් මම ඉන්නෙත් කිචන් එකේ තමයි ටේබල් එකේ ලැප තියන් වැඩ කරනව. එයා කෑම හදනව. කරන්න පුලුවන් දෙයක් කරල දෙනව බන්. සමහර ඒව කරන්න හදනකොට කියනව හා හා ඔයා පාඩුවේ ඉන්න කියල. :baffled:

    පොල් එහෙම ගාන්නේ මම :P

    PAW YAKO UBA,MAMA HITHANNE MACHAN WIFE LAGADI IDALA WENAS UNA NAM KAURUHARI MONA HARI OLUWATA DALA,PODDAK HOYALA BALAPAN
    MOKAK HARI AWLAK TIYENVA EKKO UBA MOKAK HARI WEREDDAK KARANAVA EKATA MALAPENALA ATHI,
    OKKOMA HARIYANNE NETHNAM ITIN KANA ATHA GANNA WENAVA :lol::lol:
     

    aehacker

    Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    අම්මෝ බං උඹල යාළුවෙලා ඉන්න කාලේ ඕවා කතාබහ කරේ නැද්ද? දෙන්න කන්න කැමති ජාති එහෙම. මොනාද උඹල ඒ කාලේ කතා කරේ? :dull::dull::baffled:
    ඒ අතින්නං මං හෙන lucky. තාම බැදලානං නෑ. ඒත් මගේ කෙල්ලන් මං කැමති ජාති උයල ගෙනත් දෙනවා. (පහු පහු වෙද්දී කොහු කොහු වෙයිද දන්නේ නෑ. :rofl::P) හිටපු ගමන් අපි දෙන්න එකතු වෙලා උයනවත් එක්ක. යාලු උන මුල්කාලේ ඒකි කොලේක ලියත්ගත්ත මං කන්න කැමති දේවල්. :D:yes:
    උඹේ කෙල්ල කෑම ගැන එච්චර interest නැද්ද? උයන්න ආස නැද්ද? එක එක කෑම ජාති try කරන්න ආස නැද්ද?
    කෙල්ල පවුලේ එකම කෙල්ලනම්, පවුලේ බාලයනන් අම්ම තාත්ත ඔක්කොම කරලා දීල ඇති. අනික පොඩ්ඩක් ආත්මාර්ථකාමී ඇති. උඹ දෙන්නම හොද මූඩ් එකක ඉන්න වෙලාවක අහල බලපන් මොකද්ද හේතුව කියල. සමහරවිට හදන්න දන්නේ නැතුව කියන්න බැරි ලැජ්ජාවට ඔහොම කරනවද දන්නේ නෑනේ.
    අනික උබත් උදව් වෙන්න උයනකොට. ලැප බැදන් ඉදන් හරියන්නේ නෑ.:P

    :yes::yes::yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙහෙමයි මචන් දෙන්නම වගකීම් කරට අරගෙන වැඩ කරපන්. කෙල්ලට ජොබ් එකක් තියෙන නිසා උබත් මොනවා හරි කරපන්, නමුත් කෙල්ල තරහෙන් වගේ ඇගට එනවා නම් කෑමක් හදන්න කිව්වම, ඒක හොද දෙයක් නෙවෙයි. බැන්දම දෙන්නා දෙන්නගේ ආශාවන් ඉටුකරගන්න ඕනේ. උබට පුලුවන් ෂේප් එකේ පොල් ටිකක් ගාලා දෙන්න, ගේ අස් කරන්න, වත්ත ශුද්ධ කරන්න, කඩේට යන්න, බර වැඩක් කරන්න .ගෑනිට තියෙන්නේ කෑම ටිකක් උයලා දෙන්න, රෙදි හෝදන්න. ඒක දෙන්නට දෙන්නා ආදරයෙන් ඉදගෙන සහයෝගයෙන් කරන්න ඕන දෙයක්, ඔය වගේ ඇගට කඩාගෙන පැනගෙන, රණ්ඩු වෙවි පවුල් ගෙනියන්න බෑ. මේවා උබලට හොද පාඩම් බන්, බදින්න කලින් ආදර කතාම කිය කිය ඉදලා හරියන්නේ නෑ, බැන්ද දවසට වගකීම් ගන්න ඕන විදිය, ළමයි හදන්න ඕන විදිය, වගේ දේවලුත් කතා කරගන්න ඕනේ. එහෙම නැති උනොත් වෙන්නේ උබට වෙච්ච දේ තමයි.

    අනික උබ තනියම වැඩ කරගන්නවා නම් ගෑනියෙක් බදින්න ඕනේද බන්? ඊට වඩා හොදයිනේ නිකම් හිටියා නම්. උබ දැනටම කෑම උයන නිසා කුකරි පොතක් ගත්තා නම්, youtube එක බැලුවා නම් තව ව්‍යංජන 2ක් හැදුවා නම් එච්චරයි, රෙදි ටික හොදන්න පුලුවන් වොෂින් මැෂින් එකේ, බර වැඩ කඩේට යන එක, ආණ්ඩුවේ කන්තෝරුවල රස්තියාදුවෙන එක කොහොමත් මිනිහනේ කරන්නේ ඉතින් එහෙම බැලුවම උබ බැදලා එන්න ගෑනිගෙන් උබට කිසිම වාසියක් නෑ.

    තමන්ගේ මිනිහව සතුටෙන් තියන්න බැරි ගෑනියෙක්ගේ වැඩක් නෑ බන්. ඒ වගේම තමයි තමන්ගේ ගෑනිව සතුටෙන් තියන්න බැරි මිනිහෙක්ගේ වැඩක් නෑ. උබ ගෑනි ඉල්ලන දේවල් ගෙනත් දෙනවා නම්, ගෑනිට හොදට සලකනවා නම්, කඩේට යන එක, බර වැඩ, වත්ත ශුද්ධ කරන එක, ආරක්ෂාව දෙන එක කරනවා නම් ගෑනිට තව මොනවද බන් කරන්නේ? උබගේ පවුලේ උබ සතුටෙන් නෙවෙයි ඉන්නේ, ඒක නිසා උබේ පවුල අසාර්ථක එකක් බන්. අසාර්ථක පවුල් ගොඩක් කල් තියෙන්නේ නෑ, ටික කාලයක් යනකොට ඕක එන්න එන්න ලොකු වෙලා අන්තිමට ගින්කන්ද වගේ පුපුරලා ඩිවෝස් සීන් එහෙකට යන එකයි වෙන්නේ.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,807
    24,127
    113
    tracing Geo-location.. ... ...
    mage idea eka kiyannam. ube wife th job ekak karana ekath mekata reason ekak. danatamath wife family eka wenuwen deyak karana nisa thamai kiyana kiyana hamadema nokara ohoma inne. mahansi wela neh enne gedara.. ithin awa ma kema hada hada inna asa th nathuwa athi.. oka solve karaganna thiyana method eka thamai dennama ekathu wela kema hadana eka.. nikan randu karagena pawul awl karaganna oni nane. uba wife karanna asa nathi pol ganawa wage wada tika karala dila denna ekka ekathu wela kema hadanna patan ganin.. wena deyak hadaddi th gihin udaw karapan.. pawul awl karaganna epa ban ita passe sansare epa wenawa. mage yaluwek me dawas wala ohoma deyak nisa sahena awlen.. u kiyana dewal ahala thamai ubata mama me tika kiwe.. mama thawama marry karala na.. anith unge wife kohoma unath uba e widiyata ube wife inna oni kiyala hithanna epa.. kello kiyanne kollo wage jathiyak newei. ekek ta ekek sahenna ma wenas.. unwa therum ganna eka thamai amaru ma.. hodama de thamanta puluwan widiyata udaw karagena thamange part eka hariyata karala sathuthin inna balana eka.. hamadema awl karagena, randy wela, kiyanna oni nathi ewath ekka kiyala banagena iwara unata passe hamadema harigassanna amarui..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ මේවගේ කෑම අපේ අම්මලට උනත් හදන්න බල කරන්න ඕනෙ. නැතන්ම් අම්ම උනත් කියන්නෙ හදන් කාපන් කියලනෙ. එයාල වැඩ කරල කරල මහන්සි වෙලා කලුලුවො හදන්න කිව්වොත් අම්ම උනත් බනින්නෙ අම්මගෙ පදේ කියල. ඔය වගේ කෑම නිවාඩු දවසට දෙන්න එක්ක හදපන්. නැත්නම් නිවාඩු දවසටත් නිකන් ඉන්න නෑ මුගෙන් වදේ කන්න වද දෙනව කියල ගෑනි බනී
    උඹව අරන්ද හදාගෙන තියෙන්නෙ :eek:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ.... math mama kamathi samahara kema mamama hada gannawa... lolz
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    අවුරුදු 5ක් ආශ්‍රය කරපු ගෑණිට තව මොන හුත්තක් තේරුම් කරන්නද? උබට ඇත්තටම ආදරේ නම් ගෑනි උඹව සතුටු කරන්න පුලුවන් දේවල් කරනවා.කරුමේ තමයි.
    :(:(:(:(:(:(:(:(
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    එක්කෝ එකක් හදල දුන්නම උඹ ගෝනි නැතුව කරේ යනවා ඇති (ඒ කිව්වේ දවස් ගානක් එක දිගට කරදර කරනවා ඇති මේක හදන්න මේක හදන්න කියල)
    එහෙම නැත්තං උඹ කැමති කෑමක් හදපු වෙලාවක ඒකෙ ඇදයක් කියන්න ඇති / එක්කෝ ඒක හැදුව කියල රසයි කිව්වේ වත් නැතුව ඇති/ ඒක හදල දුන්න එක කෑවයින් පස්සෙ අමතක වෙන්න ඇති
    රස්සාවට ගිහිං ඇවිත් මහන්සි වෙලා ඉන්නකොට ඒක ගැන මොකුත් නාහා රෑ කෑම ගැන කතාවට යනවා ඇති

    ඔය එකක් වත් නෙමේ නම් ගෑනිට මිනිහ කියන විදිහට උයන එක මදිකමක් වගේ දැනෙනවා ඇති

    එයාගෙන් ම අහල බැලුව නම් මොකෝ :dull: හේතුව විතරක් අහපං නිකං එදිනෙදා කතාබහ කරන වෙලාවට

    උඹ කැමති ඒ්වා හදන ඒක මදි කමක් නං දීලා අැරපං පු* රත් වෙන්න පාරක්
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    මචං මම දැන් බැඳල ටික කාලයයි වෙන්නේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව. වයිෆ් මචං මම කැමති කෑම හදල දෙන්නෑ. සෑහෙන්න වද කරන්න නැත්නම් මතක් කරන්න ඕන හදන්න. දෙන්න එක්ක ෆුඩ්සිටියට ගියත් ගොඩක්වෙලාවට එයා තෝරගන්නේ එයා කැමති ඒව.

    මම කැමති ඒව මම තෝරල කාට් එකට දැම්මම කියනව මටනම් බෑ ඕව හදන්න කියල :growl: මම ගොඩක් මස් කන්න ආස කෙනෙක් මස් හදන්නෑ බන් :no:

    මම ජිම් යන නිසා මස් ටිකක් ගන්න ඕනනේ වැඩිපුර දැන් මම තමයි ඒව හදන්නේ. සමපෝෂ ගෙනාවොත් මළ පනිනව පොල් ගාන්න බෑ කියල. මලාට හදන්නෑ. :angry:

    මම පරිප්පු කන්න කැමති එයා කැමති නෑ. :no:

    මට මේක එපා වෙලා පොඩි කතා බහක් වෙලා පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් ඇති උනා බන්. මොකද මට කේන්ති යනව මම කැමති දේවල් හදන්නේ නැති උනාම.

    ඔයාට ඕන නම් ඔයා හදන් කන්න කියනව :angry:

    පස්සේ මමත් හිතන්න ගත්ත එයත් මනුස්සයෙක්නේ. එයාට කියල මගේ කෑම හදවගන්නේ මොකද කියල මමම හදන්න ගත්ත. කවද කාපු ටකරන්ද :angry: ඒකට අම්ම. අම්මල නම් අපි කැමති දේවල්මනේ හදන්නේ. :love:

    කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ. දැන් මම කේන්ති ගන්නෑ. මමම මට ඕන ඒව හදා ගන්නව. දැන් ටිකක් හුරු වෙලා වගේ. සමහර වෙලාවට මම අනාගන්නව වගේ දැනුනොත් අවිති මූන විකාරයක් කරන් තරහෙන් වගේ කරල දෙනව. ඒ උනාට එපා වෙනව බන් එ් මූඩ් එක දැක්කම. :dull:

    මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව.

    මට හෙන දුකයි බන්.

    මම හිත හදාගත්තට එයත් මනුස්සයෙක්නේ එයාට කියල කෑම හදාගන්න බලන් ඉන්නේ මොකදට කියල. සමහර වෙලාට හිතට එනව මිනිහ කැමති කෑමක් හදල දෙන්න බැරි ගෑනි මොකදට කියල.

    වෙන අඩු පාඩුවක්නම් නෑ බන්. :baffled:


    කුනුහරුප දාන්න එපා බන් ත්‍රෙඩ් එකක් දැම්මම. :no::dull:

    hmmm.poddak withara aththa kathawa,lamayek labunama eyatath denne wife kamathi ewa witharai..