මචං මට මේක හිටපු ගමන් එනව බන් තව නොටිෆිකේෂනුත් නිතර එනව මිනිස්සු ලයික් කරා කියල පේජ් එකට. ලයික් නම් කරල හැබැයි ගොඩක් පොඩි වියට්නාම්, ඉන්දුනීසියන් කොල්ලෝ.


මේ බන් ෆේස්බුක් එකෙන් අපිව රවට්ටනව නේද බන්? බොරුවට පේජ් එකට මින්සු එනව, ලයික් කරනව කියල අපිව දිරිමත් කරල උන්ගේ බිස්නස් අප් කරගන්න.
අඩෝ එහෙම බැලුවම ෆේස්බුක් හෙනම බලු වැඩක් නේ බන් කරන්නේ.


photoshoped 