Uber කාරයො පව් බන්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,216
    166,383
    113
    එකමත් එක රටක
    ado mata me lagadi mara seen ekak una, ekek order eka shop eken pick karala mata call karla ahanawa genawoth kiyak hari denawada kiyala, pissu huttek, u nam order eka blackmail wage, man paw kiyala 100k dunna, uge history eka beluwa aluth ekek, report karanam job eka iwarai, man itin mokut kare ne, godak unta pissu wage ban me dawas wala salli prashna nisada koheda
    මම දැන් order කරපු එකා එන්නේ බයිසිකලේ. පලවෙනි පාර බයිසිකල් එකේ එකකේ එන.
    ඒකත් හොදයි මේ කාලේ. පදින්න වෙන්ව ඉතින්.
     
    • Like
    Reactions: handley

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    අධික වේගයෙන් කඩාගෙන වැටෙනවා දැන් . තාම පේන්නේ නෑ තව මාස 2-3 එනකොට නියම ස්භාවය එලියට එනවා .
    හෙටට මාස දෙකයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මම දැන් order කරපු එකා එන්නේ බයිසිකලේ. පලවෙනි පාර බයිසිකල් එකේ එකකේ එන.
    ඒකත් හොදයි මේ කාලේ. පදින්න වෙන්ව ඉතින්.
    ආවම සීතල වතුර වීදුරුවක් දෙන්න
     
    • Like
    Reactions: handley and dilann

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පෙට්‍රල් පෝලිම් නැති කාලෙත් ඕකුන් එහෙම ලොකුවට සාධාරණව වැඩ කරපු එවුන් ජාතියක් නෙවෙයිනේ..
    උබර් එකක් දැම්මම ට්‍රිප් එක accept කරලා ඊටපස්සේ call කරලා අහනවා කොහෙටද යන්නෙ කියල. ඌට ඒ route එක හිතට මදි වගේ නම් අපිට සද්දේ දාල කියනවා cancel කරන්න කියලා. ගොඩක් එවුන්ට මල පනිනවා කාර්ඩ් එකෙන් pay කරන්නෙ කිව්වම. සමහර එවුන් suggest කරනවා ට්‍රිප් එක cancel කරලා උගේ අතට සල්ලි දෙන්න කියලා. ඔය වගේ නානාප්‍රකාර කැරි කම් කර කර හිටපු සෙට් එකක් ඕකුන්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    පෙට්‍රල් පෝලිම් නැති කාලෙත් ඕකුන් එහෙම ලොකුවට සාධාරණව වැඩ කරපු එවුන් ජාතියක් නෙවෙයිනේ..
    උබර් එකක් දැම්මම ට්‍රිප් එක accept කරලා ඊටපස්සේ call කරලා අහනවා කොහෙටද යන්නෙ කියල. ඌට ඒ route එක හිතට මදි වගේ නම් අපිට සද්දේ දාල කියනවා cancel කරන්න කියලා. ගොඩක් එවුන්ට මල පනිනවා කාර්ඩ් එකෙන් pay කරන්නෙ කිව්වම. සමහර එවුන් suggest කරනවා ට්‍රිප් එක cancel කරලා උගේ අතට සල්ලි දෙන්න කියලා. ඔය වගේ නානාප්‍රකාර කැරි කම් කර කර හිටපු සෙට් එකක් ඕකුන්.
    Ow Matanam godak ehema un set wenna gatte me fuel, economic Seen awata passé tama,

    call karala yana tena Ahala phone eka tiyala ride eka cancel karana ponnayo tama matanam pennama beri, enna behela kiyala katin kiyanna taramwat decency ekak nehe