uber anathayo

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    uber contact number එකක් තියනවාද rider ලාට complian කරන්න ,:angry:
    driver කාරයෙක් මාගේන් වැඩිපුර 600 ගානක් කපා ගත්තා card එකෙන් ,
    ගමන යද්දී උගේ ෆෝන් එක off වුනා ඌට trip eka end කරන්න බැරි වුනා , වූ ගෙදර ගිහින් ෆෝන් එක චාර්ජ් කරනකම්ම මගෙන් ගැන කැපිලා :angry::angry:

    දැන් මාසයක් වෙනවා app එකෙන් complain කරලා මුකුත් විස්තරයක් නැහැ email එකක් විතරය් අවේ අරුත් විස්තර දාල uber එකට massege එකක් දානවා කිව්වා අනේ මන්දා මුන්ගේ තාම reply එකක් නැහැ
    :angry::angry::angry:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    වැරදීමක් වෙන්න ඇති බන්.ඕක කතා කරලා බේරගනින්.

    වැරදීමක් තමයි බන් , driver app එකෙන් විස්තර කියලා report karanawaa kiwaaa wuge waradda bla bla.... matath report kara app eken .
    mun email ekak witharyi ewwe api me gana balanawa kiyalaa dan masayk pahu welaa
     
    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    App eken trip eka select karala compalin karanna. ANiwaryayen refund karanawa. Complain karankota hari category eka thoranna.
     
    • Like
    Reactions: niko44

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,787
    20,314
    113
    හස්තිශෛලපුර
    uber contact number එකක් තියනවාද rider ලාට complian කරන්න ,:angry:
    driver කාරයෙක් මාගේන් වැඩිපුර 600 ගානක් කපා ගත්තා card එකෙන් ,
    ගමන යද්දී උගේ ෆෝන් එක off වුනා ඌට trip eka end කරන්න බැරි වුනා , වූ ගෙදර ගිහින් ෆෝන් එක චාර්ජ් කරනකම්ම මගෙන් ගැන කැපිලා :angry::angry:

    දැන් මාසයක් වෙනවා app එකෙන් complain කරලා මුකුත් විස්තරයක් නැහැ email එකක් විතරය් අවේ අරුත් විස්තර දාල uber එකට massege එකක් දානවා කිව්වා අනේ මන්දා මුන්ගේ තාම reply එකක් නැහැ
    :angry::angry::angry:

    Card link karanna epa ban. Meka lankaawa.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    හැම උට්ටටම කාඩ් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා බන් මේක තාම දූපත් රාජ්ජයක්, දවසක් ශොපින් කරල කාඩ් එකෙන් පේ කරා, උට්ටියෙක් දෙපාරක් ඇදලා ඩබල් කැපුනා. :angry::angry:හෙන ගේමක් දීලා බැංකු ගානෙ ගිහින් රිෆන්ඩ් ගත්තෙ, එදා ඉදන් පර්ස් එකේ 4000-5000ක් තියාගේන ඉන්නෙ මාරු කරලා.:yes::yes:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    App eken trip eka select karala compalin karanna. ANiwaryayen refund karanawa. Complain karankota hari category eka thoranna.

    review my fare or fees -> My pickup or drop-off location was wrong
    yatathe edaama compalin karaa ban danata masayak wenwaa...
    call karala balanna haduwe ekayi :angry::angry:

    පෝරිසාදයා;23268292 said:
    හැම උට්ටටම කාඩ් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා බන් මේක තාම දූපත් රාජ්ජයක්, දවසක් ශොපින් කරල කාඩ් එකෙන් පේ කරා, උට්ටියෙක් දෙපාරක් ඇදලා ඩබල් කැපුනා. :angry::angry:හෙන ගේමක් දීලා බැංකු ගානෙ ගිහින් රිෆන්ඩ් ගත්තෙ, එදා ඉදන් පර්ස් එකේ 4000-5000ක් තියාගේන ඉන්නෙ මාරු කරලා.:yes::yes:

    Card link karanna epa ban. Meka lankaawa.

    maru salli denna widyak nathi kamata lesiyata ban card eka link karala thiyanne dan nam :angry::angry::angry:

    thnz :cool::cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Uber eke okkoma hodai call karanna number ekak tamai hoyaganna natthe
    math hewwa dawasak passe wade allala damma.....
    :baffled::baffled::baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පෝරිසාදයා;23268292 said:
    හැම උට්ටටම කාඩ් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා බන් මේක තාම දූපත් රාජ්ජයක්, දවසක් ශොපින් කරල කාඩ් එකෙන් පේ කරා, උට්ටියෙක් දෙපාරක් ඇදලා ඩබල් කැපුනා. :angry::angry:හෙන ගේමක් දීලා බැංකු ගානෙ ගිහින් රිෆන්ඩ් ගත්තෙ, එදා ඉදන් පර්ස් එකේ 4000-5000ක් තියාගේන ඉන්නෙ මාරු කරලා.:yes::yes:

    uba mokatada bn ehema karanna giye complain ekak dala innane tibbe untama eka karanna kiyala
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    uba mokatada bn ehema karanna giye complain ekak dala innane tibbe untama eka karanna kiyala

    complain kara ban, cl kara kara, shop eke manager hambenna gihin dawas ganak yanakan rastiyadu wela gatte refund eka,.
    welawata sms alert active karala tibbe , eken denagatte double pay wela kiyala
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,698
    17,599
    113
    Not possible. Uber has upfront fares. The fare is calculated and debited from your account the moment you request the ride. Even if the driver doesn't end the trip this does not change. You must have been on surge price
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පෝරිසාදයා;23268292 said:
    හැම උට්ටටම කාඩ් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා බන් මේක තාම දූපත් රාජ්ජයක්, දවසක් ශොපින් කරල කාඩ් එකෙන් පේ කරා, උට්ටියෙක් දෙපාරක් ඇදලා ඩබල් කැපුනා. :angry::angry:හෙන ගේමක් දීලා බැංකු ගානෙ ගිහින් රිෆන්ඩ් ගත්තෙ, එදා ඉදන් පර්ස් එකේ 4000-5000ක් තියාගේන ඉන්නෙ මාරු කරලා.:yes::yes:

    Haffa, mama oya nisa thamai bn okunta card eka deddi sms eka enakal balan inne eh wagema un sign karanna dena receipt eka double check karanawa, eke price eka thiyanawa neh bn,

    Hari nam ewelema cashier eke inna kena unbata cash welin denna ona, mata ohoma deyak una cargills eke, un ewelema salli dunna bn,
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,609
    779
    113
    Hamilton, NZ
    uber customer care ekanma anthimai. in other hand pickme ekenm unnam api bad review ekak dammath customer care ekan apita call kranwa :lol: