Uber Eats සමග සම්බන්ධ වන්නේ කෙසේද??
සති අන්තයේ නිවාඩු නිසා මම හිතුවා Uber Eats එකට Join වේලා කියක් හරි හොයා ගන්න.

එත් මම දන්නේ නෑ කොහොමද එකට join වේන්නේ කියලා. එළකිරියේ දන්න කෙනෙක් ඉන්නවානම් කියනවාද කොහොමද මේකට join වේන්නේ කියලා. අමතරව සති අන්ත Part Time ජොබක් හොයලා දේන්න පුලුවන්නම් හොදයි.
බාදාම අනන්න හරි කමක් නැ.