Uber eats

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    236
    43
    uber eats ekta dn api use krna uber app ekta dala tyna 4n n1ma dnna brida..nathnm aluth n1 aluth email ekakin register wenna onida..
    uber app ekta dala tyna number eka dmmta uber eats eka ganne nahane..
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    Aluthen register wenna deyak na ne.
    Ube uber account eka register wela thiyena no eka gahuwama sma verification eka enawa
    Eta passe uber password eka deela login wenna thiyenne

    e uber account ake n1 gahuwa but eats app aken eka verify wnne na..app ake aulkda mnda..aai downld krla blnm mchn
     

    PissuYaka123

    Member
    Feb 10, 2019
    5
    1
    0
    Uber Eats app eka playstore eke tiyenawa wenama. Anthimata Lankawata giya para nam use kare quickee and foodie. Edawaswala uber eats SL wala tibbe ne.
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    app eka tynwa mchn dn eth kalin number eka register wne na..aluthen n1 kui e mail ekakui gahala registr unth continue wne naa aai mulin idpu step ektma enwa
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    මන් දැන් ටිකකට කලින් Uber Eats ඇප්එක දැම්මා.Uber එකට දීලා තියෙන නම්බර් එක වැඩ මේකටත්:yes:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මන් දැන් ටිකකට කලින් Uber Eats ඇප්එක දැම්මා.Uber එකට දීලා තියෙන නම්බර් එක වැඩ මේකටත්:yes:

    monada one ban Register wenna ???
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඔය කේස් ආවා මටත්. උබර් දාගෙන ඉද්දි Eats එකත් දාගෙන ඇක්ටිව් කරගන්න verification code ආවේ නෑ. මන් හිතුවේ main ඈප් දාගෙන ඉන්න නිසා ඒකෙත් eats තියෙන හින්ද මේකෙන් ලොග් වෙන්න දෙන්නේ නැතුව ඇති කියල. ඈප් එකේ අවුලක් තිබිලද වගේ දැන් Eats ඈප් එකේ ලොග් වෙන්න කලින් අහනවා Uber එකේ එකවුන්ට් එකෙන් ලොග් වෙන්න ද අලුත් යුසර් කෙනෙක් විදිහටද ලොග් වෙන්නේ කියල.