Uber help

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    එන්නේ නෑනේ බන් මූ. 9.00 ට kfc එකෙන් order එක දැම්මේ.waiting time වැඩි වෙනවා විතරයි.මුන්ට ජැකට් එකක් ගන්න බැරිද බන්.එපා වෙනවනේ.දැන් කැන්සල් කරන්න බැරිද order එක.මහ රෑ ගෙනත් මොනා කන්නද.නිදිත් මතයි.
     
    • Dislike
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    saranankara road eke neda ponnayo inne, podak eliyata gihin kapanko ochchara night kada thiyenne, ko dapn balanna thoge order eka methana, thoge boru pampori
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    මේ පැත්තේ සමහර uber උන් බයික් එක උඩින් ත්‍රිවිල් එකවගේ ගැජට් එකක් ගහගෙන එනවා
    ena232zm.jpg
     
    • Like
    Reactions: J Starlin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    මට එකපාරක් උන්ගේ මුලින් කිව්වා වෙලවට වඩා පැය බාගයක් විතර late උනාම 50% වගේ discount එකක් ආව.. ඒක එනකොට ම කෑම ටිකත් ආව. පරක්කුව එච්චර අවුලක් වෙලා තිබ්බේ නෑ මට නම් .
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    ko huththo date eka?
    Live tracking time tiyeddi ahanne pakatada ponnayo.tho uber eken gennala nane ponnaya mita kalin.

    මට එකපාරක් උන්ගේ මුලින් කිව්වා වෙලවට වඩා පැය බාගයක් විතර late උනාම 50% වගේ discount එකක් ආව.. ඒක එනකොට ම කෑම ටිකත් ආව. පරක්කුව එච්චර අවුලක් වෙලා තිබ්බේ නෑ මට නම් .
    නිවිලා ඇති බන් දැන් චිකන් ටික.අපරාදේ.
    ------ Post added on Jun 2, 2024 at 11:16 PM
     
    • Haha
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    නිවිලා ඇති බන් දැන් චිකන් ටික.අපරාදේ.
    එහෙම උනොත් ක්යපං උන්ට සිතල වෙලා කියලා..
    උබට සල්ලි එවන ව ..
    හැබැයි ඉතින් උබ සිතලය් කියලා නොකා ඉන්නේ නෑ නේ. එක නිසා ඔන්න ඕක රත් කරගෙන කාපං
     
    • Like
    Reactions: J Starlin