එල එල. ෆ්‍රී උනාම විස්තරේ කියන්නහයර් 5 සෙට් උනා මිට්ටනේ දැන් ඉන්නෙ මොරටුවෙ. දැනට 3250. ඌබර් එකට එන ගාන කියන්න දන්නෙ නෑ තාම. වාහනේ ඇල්ටො කාර් එකක් 2015.
Kiiyk earn kradaහයර් 5 සෙට් උනා මිට්ටනේ දැන් ඉන්නෙ මොරටුවෙ. දැනට 3250. ඌබර් එකට එන ගාන කියන්න දන්නෙ නෑ තාම. වාහනේ ඇල්ටො කාර් එකක් 2015.
දැන් කොහොමද තත්වේ? දවස් කීයක් දිව්වද? හයර් සෙට් උනාද? @Lankaputhra rebornඅදත් එලියට බැහැල ස්ලිට් එක ලගින් හයර් එකක් අරන් කොල්ලුපිටියට ආව 1250. එතන ඉදන් දෙහිවලට ආව 515. දැන් පැයක් විතර දෙහිවල නෝ හයර්.


Gedara ekekgema hire ekak set weyanmatath asai oya wade karala balanna
gedara un kamathi nane
horen thamai karanna one![]()