Uber Pickme කෑම

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මචං හාල් එලවලු චිකන් අඩු වෙලා තියෙද්දි uber pickme කඩවල කෑම මෙච්චර ගනන් ඇයි???

    චිකන් කෑම එකක් 300+
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    අච්චර ඇට ජාති නිකන් දුන්න වවාගනින් කියල.. තොපිලව හදන්න බැහැ.. ගෙදරින් වවාගෙන කාපියව් යඛ්ඛයි‍ණේ :rolleyes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    අච්චර ඇට ජාති නිකන් දුන්න වවාගනින් කියල.. තොපිලව හදන්න බැහැ.. ගෙදරින් වවාගෙන කාපියව් යඛ්ඛයි‍ණේ :rolleyes:

    ගෙදරින් තමා බං කන්නෙ, එහෙම අවුලක් නෑ. ඉඳල හිටල හරි කඩෙන් කන්න එපැයි බං නිවඩු දවසක ගෙවල් දොරවල් අස් පස් කරල ආතල් එකේ.

    උන්ගෙ ගනන් හොඳටම වැඩී බං දැං
     
    • Love
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ගෙදරින් තමා බං කන්නෙ, එහෙම අවුලක් නෑ. ඉඳල හිටල හරි කඩෙන් කන්න එපැයි බං නිවඩු දවසක ගෙවල් දොරවල් අස් පස් කරල ආතල් එකේ.

    උන්ගෙ ගනන් හොඳටම වැඩී බං දැං
    පහුගිය දවස් ටිකේ එක දිගටම ඔපිස් හිටියෙ සතියක් විතර. උදේට තේකක් බිස්කට් ටිකක් කාලා shape උනත් දවල්ට රෑට ඉතින් Uber තමයි. :( උන් දැන් 10% ක tax එකක් ගහල ඒකට උඩින් delivery charge එකකුත් දානවා ටවුකන්න හික්කඩුම යවන්න ඕන ඔ්කුන්ව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ගෙදර උගාගෙන කාපන් බන් සල්ලි දීල ලෙඩ හදා ගන්නෙ නැතුව..

    අච්චර ඇට ජාති නිකන් දුන්න වවාගනින් කියල.. තොපිලව හදන්න බැහැ.. ගෙදරින් වවාගෙන කාපියව් යඛ්ඛයි‍ණේ :rolleyes:

    ගෙදරින් තමා බං කන්නෙ, එහෙම අවුලක් නෑ. ඉඳල හිටල හරි කඩෙන් කන්න එපැයි බං නිවඩු දවසක ගෙවල් දොරවල් අස් පස් කරල ආතල් එකේ.

    උන්ගෙ ගනන් හොඳටම වැඩී බං දැං
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    ගෙදරින් තමා බං කන්නෙ, එහෙම අවුලක් නෑ. ඉඳල හිටල හරි කඩෙන් කන්න එපැයි බං නිවඩු දවසක ගෙවල් දොරවල් අස් පස් කරල ආතල් එකේ.

    උන්ගෙ ගනන් හොඳටම වැඩී බං දැං

    Ganan Wadi nan Noka idapan
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    පහුගිය දවස් ටිකේ එක දිගටම ඔපිස් හිටියෙ සතියක් විතර. උදේට තේකක් බිස්කට් ටිකක් කාලා shape උනත් දවල්ට රෑට ඉතින් Uber තමයි. :( උන් දැන් 10% ක tax එකක් ගහල ඒකට උඩින් delivery charge එකකුත් දානවා ටවුකන්න හික්කඩුම යවන්න ඕන ඔ්කුන්ව

    ඉතිං මුන් ඔහොම කරාම නිකන්ම බිස්නස් බහිනවනේ.... තුන් වේලටම එක එක ඇ
    Ganan Wadi nan Noka idapan

    ඔව් ඒක හරි... එහෙම කරන්න පුලුවන්. අසාධාරණ මිල වැඩී වීමක් කියල හිතල පොඩ්ඩක් කතා කරේ.
    උඹ කියන එක හරි එක්කො ගණන් අඩු තැනක් හොයන් කන්න ඕනි, එහෙම නැත්තම් ගෙදරින් කන්න ඕනි, එහෙමත් බැරි නම් නොකා නිකන් ඉන්න ඕනි.

    දැන් උඹට සතුටුයි නෙහ්!👍
     
    • Haha
    Reactions: Voltage