Uber / Pickme හයර් ගාස්තු කිලෝ මිටර් 5ට 😧

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    කී දෙනෙක් ජීවත් උනාද නෙ බන් ඔවගෙන්
    උන් දැන ආටා එකේ ටැංකියෙන් තෙල් නැව් හිස් කරලා මිලියනර්සලා වෙන්න ඉන්නෙ.

    5 Ltrs × 2,500.00 (මිනිමම්) = 12,500.00 (Without any tire / engine depreciation)
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    137 thibba litere 470 unama ehema thama
    වීල් එක්ක නම් 25ක් වගෙ යන්න පුලුවන්
    උන් දැන ආටා එකේ ටැංකියෙන් තෙල් නැව් හිස් කරලා මිලියනර්සලා වෙන්න ඉන්නෙ.

    5 Ltrs × 2,500.00 (මිනිමම්) = 12,500.00 (Without any tire / engine depreciation)
    දැන් උන් ශෙඩ් නෙ කරන්නෙ
    පිස්සුවක් ඇතෑ, 1500ක් දිල කිමි 5ක් යන්න
    ඔව් බන් මම මෙ වෙනදා 500ට ගිය එක 2500යි දැන්
    3 wheel 800
    Alto 1000
    Wagon R 1100

    Tahike
    පට්ට ගනන් බන්
     
    • Like
    Reactions: Solo Rider