Ubuntuත් පසුපසට යයි

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
මේ දවස් ටික උඩු යටිකුරු වේගෙන එන්නේ. ඉන්දියාවේත් දෙවෙනි තැනට ක්රෝම් ඇවිත්. ඉතින් මේ අස්සේ ඩි‍ස්ට්‍රෝවොච් එකට ගියාම දැනගන්න ලැබුනේ Ubuntu දෙවෙනි ස්ථානයට ඇදලා දාන්න Mint වලට පුලුවන් වෙලාලු. මම කවදාවත් මින්ට් වලට වැඩ කරලා නැ. ඉතින් මම දැන් මින්ට් ඩව්න්ලෝඩ් කරන ගමන් ඉන්නේ.

mint-vs-ubuntu.jpg

උබුන්ටු වල 12.04 එකේ ඇල්පා සංස්කරනයෙත් ගොඩක් ලොකු වෙනස් කම් කරලා නැ. ඇත්තටම ඒක අලුත් වර්ෂන් එකක් කියන්න තරම් වත් තාම අලුතෙන් ගුණාංග එකතුවෙලා නැ. බොහොමයක් දුරට තව ටික දවසකින් උබුන්ටු වල ලොකු ලොකු වෙනස් කම් දැක ගන්න බැරි වුනොත් ලෝකේ ප්‍රසිද්ධම සහ ජනප්‍රියම ලිනක්ස් වර්ගය විදිහට රැදෙන්න උබුන්ටු වලට බැරි වෙයි කියලා හිතනවා. මේ මොනවා වුනත් කැනොනිකල් එකත් වැඩේ අත අරින එකක් නැ.

linux-mint-7-login.jpg

ලිනක්ස් ඩිස්ට්‍රෝ කියන්නේ එක එක්කෙනාගේ පෞද්ගලික හෙරොයින් ජාතිය වගේ. ගොඩක් අය ඇබ්බැහි වෙනවා තමුන් වැඩියෙන් ආසා එකට. ඒ අතින් බලපුවාම මම උබුන්ටු වලට ඇබ්බැහි වෙලා නම් නැ තාම. මේ දවස් වල මාර දේවල් තමා වෙන්නෙත්. බලමුකෝ නේ! හැබැයි මටත් මින්ට් දැක්කාම ආස හිතුනා.

unity-ubuntu-11-10.jpg
 
  • Like
Reactions: mcwolfe

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    mint tama man use karala tiyan bestma os eka ban.. dal balahan.. marra gati .. windows 7 monada kiyal hitenwa. ..
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    mint tama man use karala tiyan bestma os eka ban.. dal balahan.. marra gati .. windows 7 monada kiyal hitenwa. ..
    machan mata prashnayak thiyenawa.mama win 7 pawichchiya.ubuntu daganna asai.eth mama win 7 wala pawichchi karana softwares ubuntu mint wage ewala pawichchi karanna puluwanda?photoshop wage?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    if mint is using unity desktop as well, it wont stay on top for long...
    One of the reasons ubuntu lost its place was the unity desktop.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් මොකක් ගැනද මචන් මට මේ ප්‍රශ්නේ හරියට තේරුනේ නැ
    :oo::oo::oo:
    windows වල වැඩ කරන software ලිනක්ස් මින්ට් වල දාන්න පුලුවංද කියලා අහන්නෙ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    windows වල වැඩ කරන software ලිනක්ස් මින්ට් වල දාන්න පුලුවංද කියලා අහන්නෙ


    එකට තමයි අරයා උත්තර දිලා තියෙන්නේ.. ;)

    Downlaodable Mint4Win exe:yes:


    :lol::lol::lol::lol: