මේ දවස් ටික උඩු යටිකුරු වේගෙන එන්නේ. ඉන්දියාවේත් දෙවෙනි තැනට ක්‍රෝම් ඇවිත්. ඉතින් මේ අස්සේ ඩිස්ට්රෝවොච් එකට ගියාම දැනගන්න ලැබුනේ Ubuntu දෙවෙනි ස්ථානයට ඇදලා දාන්න Mint වලට පුලුවන් වෙලාලු. මම කවදාවත් මින්ට් වලට වැඩ කරලා නැ. ඉතින් මම දැන් මින්ට් ඩව්න්ලෝඩ් කරන ගමන් ඉන්නේ.
උබුන්ටු වල 12.04 එකේ ඇල්පා සංස්කරනයෙත් ගොඩක් ලොකු වෙනස් කම් කරලා නැ. ඇත්තටම ඒක අලුත් වර්ෂන් එකක් කියන්න තරම් වත් තාම අලුතෙන් ගුණාංග එකතුවෙලා නැ. බොහොමයක් දුරට තව ටික දවසකින් උබුන්ටු වල ලොකු ලොකු වෙනස් කම් දැක ගන්න බැරි වුනොත් ලෝකේ ප්‍රසිද්ධම සහ ජනප්‍රියම ලිනක්ස් වර්ගය විදිහට රැදෙන්න උබුන්ටු වලට බැරි වෙයි කියලා හිතනවා. මේ මොනවා වුනත් කැනොනිකල් එකත් වැඩේ අත අරින එකක් නැ.
ලිනක්ස් ඩිස්ට්‍රෝ කියන්නේ එක එක්කෙනාගේ පෞද්ගලික හෙරොයින් ජාතිය වගේ. ගොඩක් අය ඇබ්බැහි වෙනවා තමුන් වැඩියෙන් ආසා එකට. ඒ අතින් බලපුවාම මම උබුන්ටු වලට ඇබ්බැහි වෙලා නම් නැ තාම. මේ දවස් වල මාර දේවල් තමා වෙන්නෙත්. බලමුකෝ නේ! හැබැයි මටත් මින්ට් දැක්කාම ආස හිතුනා.