Ubuntuත් පසුපසට යයි

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
windows වල වැඩ කරන software ලිනක්ස් මින්ට් වල දාන්න පුලුවංද කියලා අහන්නෙ

එහෙම බැනේ මචන් linux වල තියෙන ප්ලට්ෆොර්ම් එකයි වින්ඩොව්ස් වල තියෙන ප්ලට්ෆොර්ම් එකයි ජාත්ය් දෙකක් ,ඉතින් හොඳම දේ තමයි linux වල තියෙන ආදේශක සොෆ්ට්වෙර් පාවිච්චි කරන එක

උදා: මෛච්රෝසොෆ්ට් ඔෆ්ෆිස් වෙනුවට ඕපන් ඔෆ්ෆිස් පාවිච්චි කරන එක
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකට තමයි අරයා උත්තර දිලා තියෙන්නේ.. ;)

    Downlaodable Mint4Win exe:yes:


    :lol::lol::lol::lol:
    ඔය ඒක නෙමෙයි. ඔය තියෙන්නෙ wubi installer එකේ mint වලට version එකක්. ඕකෙන් වෙන්නෙ windows install කරලා තියන PC එකක mint දාගන්න software එකක් විතරයි.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ මන්ද අපිනම් හැමදාම බිල් ගේට් මහත්තයට පින් දිදී වින්ඩෝස් ම Use karanawa. :P :lol: :lol: :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ මන්ද අපිනම් හැමදාම බිල් ගේට් මහත්තයට පින් දිදී වින්ඩෝස් ම Use karanawa. :P :lol: :lol: :yes:

    සිරාවට බන්.
    මින්ට් නෙවෙයි පෙපර්මින්ට් ආවත් මට නම් වින්ඩෝස් වලට තරම් සෙට් වෙන්නේ නෑ.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Ubuntu screwed up with the Unity desktop, i think. I'm using ubuntu 11.10 on my laptop, changed to gnome 3 on first day. LOLz.
    Used mint on my older laptop, versions 7,8 and 9 DVD. Started using ubuntu on laptop as it was more "manually configurable" and stable than mint. (Mint was having bugs on my laptop, but ubuntu never had).

    You should understand that ubuntu and mint are almost same OS, where mint is more windows like and automatic/easy for newbies.

    My desktop OS is Fedora 14 64-bit
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka

    සිරාවට බන්.
    මින්ට් නෙවෙයි පෙපර්මින්ට් ආවත් මට නම් වින්ඩෝස් වලට තරම් සෙට් වෙන්නේ නෑ.

    There's actually a Linux OS called peppermint. I guess you didn't know that. :rofl::rofl::rofl::rofl:

    distros.jpg


    seesmic1.png
     
    Last edited:

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    And of course, mint uses software repository (binaries) from Ubuntu (as mint is a re-spin of ubuntu). So if canonical blocked them, mint will be eating shit. (of course they won't do that)

    Did you know that mint is not adhering to some open-source laws and traditions (there's a debate, hence saying that mint is not open source)? Some of their actions may be called illegal in some countries.