windows වල වැඩ කරන software ලිනක්ස් මින්ට් වල දාන්න පුලුවංද කියලා අහන්නෙ
ඕක ගැන නෙමෙයි අහලා තියෙන්නෙ

ඔය ඒක නෙමෙයි. ඔය තියෙන්නෙ wubi installer එකේ mint වලට version එකක්. ඕකෙන් වෙන්නෙ windows install කරලා තියන PC එකක mint දාගන්න software එකක් විතරයි.එකට තමයි අරයා උත්තර දිලා තියෙන්නේ..
Downlaodable Mint4Win exe
![]()






if mint is using unity desktop as well, it wont stay on top for long...
One of the reasons ubuntu lost its place was the unity desktop.
අනේ මන්ද අපිනම් හැමදාම බිල් ගේට් මහත්තයට පින් දිදී වින්ඩෝස් ම Use karanawa.![]()
![]()
![]()
සිරාවට බන්.
මින්ට් නෙවෙයි පෙපර්මින්ට් ආවත් මට නම් වින්ඩෝස් වලට තරම් සෙට් වෙන්නේ නෑ.




hama ekakma be machan. .exe file eke vada karanne ne. eka wenamama platform ekakne. wine kiyala software ekak thiyenawa. eka dammahama samahara ewa vada karanawa.machan windows vala softwares mint vala run karanna barida ?