Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය

    1.jpg


    Ubuntu වල Password දාලා Pc එක ලොක් කරලා තිබුනට වැඩක් නැහැ ඕන කෙනක් ට පුලුවන් Guest session එකෙන් ලොග් වෙලා පරිගනකය බාවිතා කරන්න පුලුවන්. :shocked: ලොක් කරනවනම් නිකන්වත් කිසි දෙයක් ඔබන්න බැරි වෙන්න ලොක් කරන්න ඕනේ. ඔන්න ඕක නිසා Google Search එකක් දාලා හෙව්වා Guest session නැති කරලා දාන හැටි කොහොම හරි ඉතින් හොයලා හොයලා හොයාගත්තා.

    Ubuntu වල Guest session එක ඉවත් කර ගන්නා ආකාරය ඔයාලට කියලා දෙන්නම්.

    1. මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.

    2. දැන් Terminal එකට පහත command එක Copy කරලා අරන් Paste කරලා Enter ඔබන්න.

    Code:
    sudo sh -c 'printf "[SeatDefaults]\nallow-guest=false\n" >/usr/share/lightdm/lightdm.conf.d/50-no-guest.conf'

    ඉහත command එක Paste කරලා Enter කලාට පස්සේ. Password එක අහයි එකට ඔබේ පරිගනකයේ Password එක ගහන්න. ගහලා Enter කරන්න. එතකොට වැඩේ හරි.

    3. දැන් ඔබේ පරිගනකය Reboot කරන්න. අනිවර්යෙන් Guest session නැති වෙලා තියේවි

    දැන් නැති කරලා දාපු Guest session අයෙත් ගන්න ඕනම් ගන්නේ මෙහෙමයි


    1. මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.

    2. දැන් Terminal එකට පහත command එක Copy කරලා අරන් Paste කරලා Enter ඔබන්න.

    Code:
    sudo rm /usr/share/lightdm/lightdm.conf.d/50-no-guest.conf

    ඉහත command එක Paste කරලා Enter කලාට පස්සේ. සමහර විට Password එක අහයි එකට ඔබේ පරිගනකයේ Password එක ගහන්න. ගහලා Enter කරන්න. එතකොට වැඩේ හරි.

    3. දැන් ඔබේ පරිගනකය Reboot කරන්න. අනිවර්යෙන් Guest session නැවත ඇවිල්ලා තියෙයි එතකොට.


    මුලාශය - http://lktipsblog.blogspot.com/2015/06/ubuntu-guest-session.html

    මේක මන් මයි ලිව්වේ අනිත් අයට දැනගන්න Bump එකක්වත් දාගෙන යන්න
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    AAi bn ubuntu wala godak ewa code walin karanta thiyenne. dannathi ekekuta use karanta amaruine. matath asawak thiyanawa ubuntu use karala balantanam. bt oka danta bariunane....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    AAi bn ubuntu wala godak ewa code walin karanta thiyenne. dannathi ekekuta use karanta amaruine. matath asawak thiyanawa ubuntu use karala balantanam. bt oka danta bariunane....

    හැම දේටම command ගහලා කරන්න ඕනේ නැහැ බන් සමහර දේවල් command නැතුව කරන්න පුලුවන්. Software Install කරනවා වගේ ඒවා උනත් command නැතුව පුලුවන්. ඕන දෙයක් ඉක්මනින් කරගන්න පුලුවන් command වලින් එකයි මමනම් මේකෙන් වැඩ කරන්නේ. Ubuntu දාන්න Install කරන හැටිද දන්නේ නැත්තේ ? Youtube Video තියෙනවා , එහෙම නැත්තම් මන් සිංහල පොස්ට් එකක් දෙන්නම් A - z තියෙන එකක්. Install කරන හැටි. ඒවා බලලා කරගන්න පුලුවන්. බැරිම උනොත් මමත් උදව් කරන්නම්
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇත්තටම වින්ඩෝස් පාවිච්චි කරන කෙනෙකුට ඉස්සෙල්ලා උබුන්ටු ෆෙඩෝරාවගේ ඕස් ග්‍රීක් වගේ තමයි. ඒත් වින්ඩෝස් අපිව රවටල තියාවන කියන එක තේරෙන්නෙ ප්‍රොෆෙශනල් විදියට සිස්ටම් හැන්ඩ්ල් කරන්න ගියාම. ඒත් ලංකාවෙ වැඩිපුර ලිනක්ස් උගන්නන ආයතනත් වින්ඩෝස් වල කරන බොරුව පෙන්නන්නෙ නැතුව ලිනක්ස් හරි සරලයි කියල උගන්න්නනෙ.