Ubuntu වැඩ්ඩොන්ගෙන් help එකක් ඕනේ .

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Ubuntu වැඩ්ඩොන්ගෙන් help එකක් ඕනේ .

    මගේ ලැප් එකේ එක පාරක් Grub එකේ entries වගයක් remove කරලා කෙල වෙලා එක හදාගත්තා . ඊට පස්සේ ආයේ format කරලා Windows 10 + Ubuntu 16.04 dual boot කරලා තියෙන්නේ . format එක UEFI . Fast Sleep turn off කරලා , Secure boot disable කරලා එහෙම තියෙන්නේ . :dull:

    මාසයක් විතර හොදට වැඩ කළා . ඒ අතරෙත් මම windows වලින් ubuntu වලට මාරු උනාම සමහර වෙලාවට partitions mount වෙලා නෑ කියලා error එනවා .ඒ වෙලාවට "sudo ntfsfix dev/sda**" command එක ගහලා හදාගන්නවා . එහෙම කරලා ඒ partitions වලට යනවා. මේකයි ප්‍රශ්නේ දැන්, ගිය සතියේ දවසක ubuntu වලින් windows යද්දී blue screen එකක් ඇවිත් "UNMOUNTABLE BOOT_VOLUME" කියල error එකක් ආව . net එකේ බැලුවම ඒක fix කරන්න windows live එකකින් cmd ගිහින් "chkdsk c:/" command එක ගහන්න කියල තිබ්බ. කොහොමහරි මන් bootable usb එකකින් log වෙන්න ගියාට එකෙන් boot උනේ නෑ එත් අර error එක නැති වෙලා windows වලට ගිය. ඊට පස්සේ හොදට වැඩ කල ubnutu ,windows දෙකම .

    දැන් ටිකකට කලින් මම Ubuntu වලින් log වෙලා C වල downloads වල තිබ්බ video එකක් play කල . දැන් ආයේ restart කරලා windows වලට යද්දී අර blue screen එක එනවා කලින් error එකත් එක්ක. ඇයි එහෙම වෙන්නේ ? කොහොමද මේක හදාගන්නේ ? :no: :no:

    මන් කලින් error එක අවම askubuntu එකේ ඇහුව. උන් කියනවා දෙකෙන්ම access කරන්න seperate NTFS partition එකක් තියාගන්න කියලා . ඇයි ඒ ?

    එතකොට මම fast sleep off කරලා , secure boot disable කරලත් තියෙද්දී ඇයි සමහර වෙලාවට ubuntu වලදී partitions unmount වෙන්නේ ?

    sudo ntfsfix command එකේ consquenses තියනවා කියල askubuntu එකේ මන් ඇහුව ප්‍රශ්නෙට එකෙක් කියලා තිබ්බ . මොනවද එකේ තියන අවුල් ? එහෙම නැත්තන් unmount උනාම mount කරගන්නේ කොහොමද ? නට්ටන් unmount නොවී තියාගන්නේ කොහොමද ?

    stackoverflow ප්‍රශ්නේ
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    දන්නේ නැත්තන් bump එකක්වත් දාගෙන පලයන් ලොකු දෙයක්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    meka mata hithena widihata umbe disk eke awlak.
    bad sectors ehema check karala balanna
     
    • Like
    Reactions: sp3co

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    grub menu eke boot list eke first priority deela thibbe windows da? ubuntu newida?
    windows nam thibbe, ubuntu livce cd ekakin or pen ekakin boot karala, grub customizer install karala. me wage hdagana balanna
    ubuntu-grub-menu-700x321.png
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ay ban dual boot karanne.

    Windows wala VMware daagena eke ubuntu OS eka daapanko

    Dual boot kiyanne henama karumayak.

    Ubuntu ekata kela wunoth ube mulu hard ekama kela weeme probability eka wadiy

    oya wela thiyenneth ekamada danne na
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Mokadda ena bluescreen error eka machan

    Win wala hibernate off karanna machan. Win sleep, hibernate wela thiyanakota ubuntu walin podi podi awul enawa. Disk access karanna denne naha. Read only mount karanna kiyanawa. Samahara welawata sudo ntfsfix command walin fix wenneth naha.

    uba seperate NTFS partition thiyagannawanam ohoma karanna awashya naha.

    Secure boot unath enable karanna puluwan.
    Mage enable karala thibbe. Poddak google karala balanna.
     
    • Like
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    grub menu eke boot list eke first priority deela thibbe windows da? ubuntu newida?
    windows nam thibbe, ubuntu livce cd ekakin or pen ekakin boot karala, grub customizer install karala. me wage hdagana balanna

    ehema thama karala tiyenne.. Ubuntu walata yanawa aulak na. Ubuntu wala wada karanna puluwan. Eth Windows walata yanna ba blue screen ekak enawa..eaka hadaganna widiyak na ne :(

    Thanks a lot machan, mama balannam

    ay ban dual boot karanne.

    Windows wala VMware daagena eke ubuntu OS eka daapanko

    Dual boot kiyanne henama karumayak.

    Ubuntu ekata kela wunoth ube mulu hard ekama kela weeme probability eka wadiy

    oya wela thiyenneth ekamada danne na

    man mechcharakal dual boot tibbe, lagak wenakan aulak une na :/ :(

    meka mata hithena widihata umbe disk eke awlak.
    bad sectors ehema check karala balanna

    ehema scn ekak thamai 'GSmartControl' kiyana program eken ubuntu walin hard eka scan karanna damma..scan wenne na errors enawa..
     
    • Like
    Reactions: D T

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Mokadda ena bluescreen error eka machan

    Win wala hibernate off karanna machan. Win sleep, hibernate wela thiyanakota ubuntu walin podi podi awul enawa. Disk access karanna denne naha. Read only mount karanna kiyanawa. Samahara welawata sudo ntfsfix command walin fix wenneth naha.

    uba seperate NTFS partition thiyagannawanam ohoma karanna awashya naha.

    Secure boot unath enable karanna puluwan.
    Mage enable karala thibbe. Poddak google karala balanna.

    Meka error eka.

    QJH6G.jpg

    Windows walata yanna ba.. :( :(

    mama ada D partition ekata dekenma access karanna one files daala haduwa... karumeta amathaka wela ubuntu walin C: eka access kala (video ekak balanna) ethanin passe thama ooka une
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Meka error eka.

    QJH6G.jpg

    Windows walata yanna ba.. :( :(

    mama ada D partition ekata dekenma access karanna one files daala haduwa... karumeta amathaka wela ubuntu walin C: eka access kala (video ekak balanna) ethanin passe thama ooka une

    Oka nam fix karanna puluwan weyi machan.
    https://www.technipages.com/windows-10-fix-unmountable-boot-volume-error
    (Sfc /Scannow ekath try karanna.)

    Hibernate off karapan machan. Poddak google karala balanna karana hati.
    Matath oya awula thibuna. Hibernate off karayin passe hari giya.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය වගේ කෙහෙල්මල් එන්න ගත්තේ මට නං windows 10 එක්ක. මොකද මම 8 use කලේ නෑ කෙලින්ම 7 වලින් 10 වලට ආවේ.
    මටත් ඔය මගුල මළ ම කරදරයක් වෙලා Ubuntu අයින් කළා.
    ඔය ෆෝරම් වල උන් කිවුවට මට නං හරි ගියේ නෑ.
    අන්තිමට මට උනේ මම unmount වෙච්චි ඒවා mount කරන්න try කරලා අපහු windows වලට එද්දී, windows ලෝඩ් වෙන්නෙත් නැතිව ගියා!
    අන්තිමට එකත් නෑ මේකත් නෑ.
    පස්සේ secure boot දාලා desktop එකට ගිහින් එතනින් shutdown කරලා අපහු Ubuntu ලෝඩ් කරන්නේ නැතිව කෙලින්ම windows වලට ආවොත් පස්සේ විතරයි windows වලට එන්න පුළුවන්.

    මේ වැඩේ කරන්න බැරි නිසායි, මම office වැඩ කරන්න ඕන නිසායි බන් මම වැඩිය මහන්සි ගත්තේ නෑ ඕක හොයන්න.

    ටක් ගාලා linux අයින් කරලා windows විතරක් use කරන්න ගත්තා.

    මන් හිතුවේ දැන් security එක වැඩි කරලා windows ලා දාපු කේස් එකක් කියලා.
    මොකද Linux disc එකක් හරි Linux bootable pen එකක් හරි ගහලා windows hack කරන්න හරිම ලේසි නේ ඉස්සර.

    මන් හිතුවා ඒක වලක්වන්න දාපු එකක් කියලා.

    anyway BUMP.

    හොයා ගත්තොත් මේ thread එකේ update කරපං.. :)
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Oka nam fix karanna puluwan weyi machan.
    https://www.technipages.com/windows-10-fix-unmountable-boot-volume-error
    (Sfc /Scannow ekath try karanna.)

    Hibernate off karapan machan. Poddak google karala balanna karana hati.
    Matath oya awula thibuna. Hibernate off karayin passe hari giya.

    Mama windows bootable usb ekak haduwa dan Rufus walin (nangige lap eken kale) eaka bootable devices wala pennanne na mage lap ekei arakei dekema, pen eke aulakda danne na (kalin parath me Blue screen eka awamath bootable usb eka pennuwe na bootable device ekak widiyata)..
    heta campus gihin wena pen ekak bootable karala balanawa..

    Thanks a lot machan :) :)

    ඔය වගේ කෙහෙල්මල් එන්න ගත්තේ මට නං windows 10 එක්ක. මොකද මම 8 use කලේ නෑ කෙලින්ම 7 වලින් 10 වලට ආවේ.
    මටත් ඔය මගුල මළ ම කරදරයක් වෙලා Ubuntu අයින් කළා.
    ඔය ෆෝරම් වල උන් කිවුවට මට නං හරි ගියේ නෑ.
    අන්තිමට මට උනේ මම unmount වෙච්චි ඒවා mount කරන්න try කරලා අපහු windows වලට එද්දී, windows ලෝඩ් වෙන්නෙත් නැතිව ගියා!
    අන්තිමට එකත් නෑ මේකත් නෑ.
    පස්සේ secure boot දාලා desktop එකට ගිහින් එතනින් shutdown කරලා අපහු Ubuntu ලෝඩ් කරන්නේ නැතිව කෙලින්ම windows වලට ආවොත් පස්සේ විතරයි windows වලට එන්න පුළුවන්.

    මේ වැඩේ කරන්න බැරි නිසායි, මම office වැඩ කරන්න ඕන නිසායි බන් මම වැඩිය මහන්සි ගත්තේ නෑ ඕක හොයන්න.

    ටක් ගාලා linux අයින් කරලා windows විතරක් use කරන්න ගත්තා.

    මන් හිතුවේ දැන් security එක වැඩි කරලා windows ලා දාපු කේස් එකක් කියලා.
    මොකද Linux disc එකක් හරි Linux bootable pen එකක් හරි ගහලා windows hack කරන්න හරිම ලේසි නේ ඉස්සර.

    මන් හිතුවා ඒක වලක්වන්න දාපු එකක් කියලා.

    anyway BUMP.

    හොයා ගත්තොත් මේ thread එකේ update කරපං.. :)

    aniwa machan, aniwa meka hadagattoth update karannam...

    Ehema nathnam C eka read only widiyata mount wenna hada ganna.

    Mulinma windows walata yanna epai oka karanna. dan me windows 10 bootable ekath pennanne na :/

    kela wela wage :( (nattan usb eke aulakda danne na bootable karapu lap eke pennaneth na)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    ehema thama karala tiyenne.. Ubuntu walata yanawa aulak na. Ubuntu wala wada karanna puluwan. Eth Windows walata yanna ba blue screen ekak enawa..eaka hadaganna widiyak na ne :(

    windows cd eken start up repair karala baluwada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    Windows Bootbale USB ekak haduwata eaka pennuwe na (haduwa lap eketh pennuwe na) . ea USB eke bootable gahapu format eke aulakda danne na aye gahala balanawa..

    ehenam ithin bootable pen aka gahapu tool eke awlak. cd ekak nadda?
     
    • Like
    Reactions: sp3co

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    linux weddek nemi mcn.

    windows වලින් ubuntu වලට මාරු උනාම සමහර වෙලාවට partitions mount වෙලා නෑ කියලා error එනවා.

    meka mata fix una windows shutdown karala giyama. e kiyanne windows wala idala restart dala ubuntu giyoth unmount case eka awa mcn...............................................