Ubuntu වැඩ්ඩොන්ගේන් ලොකු Help එකක්!!

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    Ubuntu වැඩ්ඩොන්ගේන් ලොකු Help එකක්!!

    මචංලා,
    මම windows 7 එක්ක ubuntu 14.04 ඩුවල් බූට් කලා.... වෙන පාටිෂන් එකකට නොමල් විදියට ubuntu ඉන්ස්ටෝල් කලා... "/" "swap area" විතරයි හැදුවේ....දැන් ubuntu නියෙමෙට වැඩ... ඒත් දැන් boot කලාම එන GRUB menu එකේ windows 7 නෑ...
    වින්ඩෝස් තිබුන පාටිෂන් එක ubuntu වල පෙන්නනවා...එකේ කිසිම අවුලක් නෑ...

    කොහොමද ආපහු Windows බූට් කරගන්නේ????:sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Machan easy Bcd download krla MBR (Master boot record) re-write krapan.
    Aniwa gurb 2 dipan aulak yne na.
    Hari giye nathan kiyahan